2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
233.gif
233.gif

ඔන්චිලි චිලි චිල්ල නගේ
1000 ගන්න යමුකො නගේ
වැටෙන්නෙපා ඔයා මගේ
මම දෙන්නම් තල්ලු නගේ
​
 

33000W

Member
මේ සෝමේ පොඩි වැඩක් කරමුද,මම බොරුවක් කියල හරි pm එකක් දාන්නම්.ඒකට හරි උත්තරේට දෙන තෑග්ග දෙන්න.මම reload එක ගන්නම්.අපි දෙන්න බාගෙ ගානෙ බෙදා ගමු:lol::lol:.
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ සෝමේ පොඩි වැඩක් කරමුද,මම බොරුවක් කියල හරි pm එකක් දාන්නම්.මම reload එක ගන්නම්.අපි දෙන්න බාගෙ ගානෙ බෙදා ගමු:lol::lol:.


    හෙලෝ සහෝ කොහොමෙයි.....රු 1000 අතේ නේද දැනටම
    ​
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ සෝමේ පොඩි වැඩක් කරමුද,මම බොරුවක් කියල හරි pm එකක් දාන්නම්.ඒකට හරි උත්තරේට දෙන තෑග්ග දෙන්න.මම reload එක ගන්නම්.අපි දෙන්න බාගෙ ගානෙ බෙදා ගමු:lol::lol:.
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක හීනයක් ගාව මම නැවතිලා
    තරු වාගෙ දිළිහෙද්දි පොඩි ඇස් ඔයාගේ
    බැහැ දැන් කියාගන්න හිත ගොලු වෙලා
    දැන්ගත්ත දෑ ඈත වෙන්වී ගියෝතින්
    හැමදා ම විඳවන්න මා මෙහි තියා
    නොකියා ම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්
    මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    233.gif
    233.gif

    ඔන්චිලි චිලි චිල්ල නගේ
    1000 ගන්න යමුකො නගේ
    වැටෙන්නෙපා ඔයා මගේ
    මම දෙන්නම් තල්ලු නගේ
    ​
    :eek::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    charlot.gif
    Mr. koorallzz paune maali ayyazz :dull: ekai mama win karanna nohithuwe :rofl:

    අහ ඔව් ඒකත් ඇත්ත තමයි. 1000 නැතිවෙනවනෙ එයාට. එයාගෙ හාමිනෙත් මොනව ද කියල තිබුණත් එක්කනෙ