2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඕව දකිනකොට මම මානසිකව වටෙනවලු
    tuzki61.gif

    කෝ බොල කෝප්ප මෙව්වා එක
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන්ලා ජිටි අයියට කෝල් එකක් දාල අහගන්න බැරි වෙයිද දන්නේ නෑ. 500 ගානේ බෙදා ගන්න පුළුවන්නේ.. :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිත පිරුණු ආදරේ උහුලන්න බැරි තරම්
    තව දන්නෙ නෑ නුඹත් මගෙ ආදරේ තරම්
    සංසාර ගමනේ දුර ඇතී ගැඹුරුයි ද ආදරේ මේ හැටී
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පෙරදාක සුසුමක් සිත ‍රැදි...සෙනෙහසින් පිදුවා මිහි‍රැති...
    සංසාර ගමනෙ දුර ඇති... ගැබුරුයිද ආදරෙ මේ හැටි...

    හුරු පුරුදු ජිවිතෙ තව... ඉගිලෙන්න හිතෙනවා නම්...
    හෙවනැල්ල වි දිවියෙ... තුරුලෙ ‍රැදි...
    කුලුදුල්ම හිනයක් මේ... මහමෙර වගෙ උසයි...
    තව දන්නෙ නෑ නුබත්... මගෙ ආදරෙ තරම්...

    තනිකඩ හිතෙ නැවතිලා... එන්න ‍රැදුනෙ වැහි අරං...
    නොමැකෙන්න සේ සෙනෙහෙ... සිතුවම් ඇදි...
    දුර යනෙන ජිවිතෙ දිගු... හිමිකම නුබේ ලග නම්...
    හිත පිරුනු ආදරෙ... උහුලන්න බැරි තරම්...
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    රේඩියෝ එක ජෑම් වෙනවලු, පාන් පෙත්තක් තිබුන නම් ගාගෙන කන්න තිබුනා :rofl:

    :lol: oya pan jam kanne pan ekka witarai luda
    2cerises.gif
    api nam mehemath kanawalu :rofl:


    කෝරලේමහත්තයා;13779484 said:
    1000 talks:oo::cool:

    tarzan.gif
    Yaaaaaa


    නරක නෑ. ගැහැණු ළමයි සඳ වගේ කියනව නේද? ඉතින් ‍තව මොකට ද ලයිට් :shocked:

    stars.gif
    kauda hebeta ehema kiwwa buddhimathaa :dull:


    gn inna hamotama api giyaa

    GN gayan ayyazz
    pierrot.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    stars.gif
    kauda hebeta ehema kiwwa buddhimathaa :dull:

    අනේ මන්ද කවුද කිවුවෙ කියලනම්. දැන්නම් ඒ ප්‍රකාශය උපුටාගෙන පළ කලේ ‍මාලිංග කියන මොඩ පුද්ගලය තමයි.