2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිරාවට මාලින්ග අය්යෙ, :(
    UPS එක තිබිලත් ඔය ඔහොම වුනේ.......:growl:

    මගෙත් වුණා එහෙම එකපාරක්. මේ දැන් පාවිච්චි කරන මදර්බෝඩ් එකෙත් LAN එක වැඩ නෑ අකුණක් නිසා. දැන් මාසයකට කලින් අලුතින් ගත්ත UPS එකත් ගියා අකුණකට. හැබැයි PC එක බේරුණා. ගොඩක් මටනම් අවුල වෙලා තියෙන්නෙ Tel. ලයින් එකෙන් වැදිල තමයි.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හිත රිදවනා සුසුමක් වගේ...
    නෙත හඬවනා කඳුලක් දිගේ...
    හැබැහින් නැතත් හීනෙන් වගේ...
    ඇයි දැයි කියන්නකෝ මා හැර ගියේ...
    නුඹ ළඟ නැතිදා...

    හිත දුවනවා හැමතැන මගේ...
    නෙත පිරෙනවා සුවඳින් ඔබේ...
    බැලු බැලු අතේ නුඹෙ රුව වගේ...
    ඇයි මේ පෙනෙන්නේ මට ඒ වගේ...
    නුඹ ළඟ නැතිදා...

    හිත දවනවා මතකය ඔබේ...
    දින ගෙවෙනවා හීනෙන් වගේ...
    දවසක ඇවිත් ළඟටම මගේ...
    මොහොතක් හිඳින්නකෝ ඉස්සර වගේ...
    නුඹ ළඟ නැතිදා...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එළකිරි කොල්ලෙක්;13779622 said:
    අද කාලෙකට පස්සෙ බැස්සා ත්‍රෙඩ් එක පැත්තට.
    දැන් මොකද මේකෙ වෙන්නෙ???
    ජයන්තයයි සසයි තාම ලිඳේ ද??
    :lol::lol::lol::lol:

    dancing%20couple%20.gif
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එළකිරි කොල්ලෙක්;13779622 said:
    අද කාලෙකට පස්සෙ බැස්සා ත්‍රෙඩ් එක පැත්තට.
    දැන් මොකද මේකෙ වෙන්නෙ???
    ජයන්තයයි සසයි තාම ලිඳේ ද??
    :lol::lol::lol::lol:




    සුපුරුදු විදිහට දෙන්න ලිදේ...
    දැන් මේ දාහක් ගන්න පොරකනවා :rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    අත්ත බි‍ඳෙයි පය බුරුලෙන් තියහන්මචෝ..
    ජයනාතයා ළිඳ ඇතුලේ බලා සිටී........

    සාදු කාර දී බාල්දියට ගොඩවෙයන් සැසී...///
    :lol::lol::lol::lol:


    අඩෝ ජයන්තයාට බනින්න එපා හරිය...
    117.gif