2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම්
    තව කඳුලු කතා පවසන්නෑ
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අනේ ටිටියෝ...
    අපේ 1000
    tuzki-bunny-emoticon-014.gif
    tuzki-bunny-emoticon-014.gif
    tuzki-bunny-emoticon-014.gif
    tuzki-bunny-emoticon-014.gif

    ජයන්තයෝ මම එනෝ...
    running.gif

    :lol::lol::lol:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එළ එළ සෝමෙ මල්ලි වැඩසටහන අදත් හොඳට කළා. මුලින් ම ස්තූති වන්ත වෙනව එළකිරි අපේ කෝරලේමහත්තයට දුන්න දායකත්වය වෙනුවෙන්. ඒ වගේ ම සෝමෙ මල්ලි අදත් ලස්සන සිංදු සෙට් එකක් ගෙනල්ල කට්ටියට ම හොඳ ආරනීය සැන්දැවක් ලබාදුන්න කියල හිතනව. රේඩියෝ ටීම් එකට හා ජීටී අයිය ඇතුළු පාලනාධිකාරියටත් ස්තූතියි. ඒ වගේ ම සුභපැතුම් අපේ දිනපු සහෝදරවරු දෙදෙනට. ඒ වගේ ම තරඟයට සහභාගිවුණ අයටත් විශේෂ ස්තූතියි මොකද ඒ අය නැත්තම් මේ වගේ තරඟයක් පවතින්නෙ නැති නිසා. හැමදාම වගේ ත්‍රේඩ් එකේ ෆන් එකක් ගත්ත අපේ සෙට් එකටත් රේඩියෝ අහපු සියලුම දෙනාටත් ස්තූතියි.

    බොහොම ස්තූතියි, ස්තූති කතාවට :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොයල බලන්න වෙනවා.....:sorry:

    හැබැයි ඕවලිනුත් හරියයි ද මන්ද. අර ඉලෙක්ට්‍රෝනික් ඩිවයිස් තියෙනව හැබැයි දැන් සර්කිට් බෝඩ් එකට හයිකරන්න. සෑහෙන්න ගනන් හැබැයි.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    11.gif
    11.gif