2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    avatar313349_4.gif
    avatar120590_2.gif

    සුභපැතුම් මචන්ලා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොම ස්තූතියි, ස්තූති කතාවට :lol:

    :shocked::shocked: ස්තූති කතාවක් මං මැරුණහම කරන්න පුළුවන් ඔයාලට :rofl: එතකොට පලුපැලෙන්න බණින්නෙ නැහැනෙ :lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අඩෝ වරෙව්...නැටු නැටු .... සය්ම කට් වෙලා....

    උබ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමල

    අනේ උබ පෙම්බර සය්ම කට් වෙලා
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    හැබැයි ඕවලිනුත් හරියයි ද මන්ද. අර ඉලෙක්ට්‍රෝනික් ඩිවයිස් තියෙනව හැබැයි දැන් සර්කිට් බෝඩ් එකට හයිකරන්න. සෑහෙන්න ගනන් හැබැයි.
    Motherboard එකටත් වඩා ගනන්ද දන්නෑ...:rofl: