විවාහ ජීවීතයේ ප්‍රධානම ගැටළුව (16+) - Couples having relationship problems (18+)
විවාහ ජීවීතයට එළඹිම අපේ ජනවහරෙ හඳුවන්නේ "කසාද බඳිනවා" යනුවෙන්. එතනදි බැඳීමක් ඇති වෙනවා වගේ අදහසකුත්, බැඳලා දානවා වගේ අදහසකුත් ගැබ් වෙලා තියෙනවා. බටහිර ජාතීන් අප රටට පැමිණීමට පෙර මෙවන් සිරිතක් නොතිබූ බවත්, නිදහස් ලිංගික ජීවන රටාවක් පැවති බවත්, ඉතිහාසඥයින්ගේ මතය වනවා. ඒ හේතුවෙන් අපේ පුරාණ ගැමියා මෙය හැඳින්වූයේ "හිරයක් ගන්නවා" එහෙම නැත්නම් "හිරේ ගේනවා" වගේ වහරෙන්. එතනදි අදහස් කරන්නාවූ දෙය අප හැමටම ඉතා පැහැදිලියි.
විශේෂයෙන් යෝජිත විවාහ ජීවීතවලත්, පෙම් සබඳතා තුලින් එළඹෙන විවාහ ජීවිත වලත් බොහෝ විට ගැටළු ඇතිවීම සුළු දෙයක්. එසේ වීමට හේතූන් බොහෝ ඇති මුත්, ප්‍රධාන හේතුව වන්නේ අන්නෝන්‍ය අවබෝධය අඩු වීමයි. ඒ සඳහා කළ හැකි උසස්ම ප්රථිකාරය වන්නේ එකිනෙකා අවබෝධ කර ගැනීමයි. එය කාළයත් සමග දිවයන කාරණයක්. මේ අතරතුර කාළය තුලදීද අඩ දඹර වූවද ඇති විය හැකියි. එහෙත් තමනට රුචි අරුචි දෑ මුල් අවස්ථාවේ සිටම එකිනෙකා හා කතා බස් කොට අදහස් හුවමාරූ කර ගැනීමෙන් මෙවන් බොහෝ ගැටළු මග හරවා ගත හැකියි.
අදහස් උදහස් මෙන්ම ලිංගික හැඟිම් මෙන්ම අවශ්‍යතාද වෙනස් වීම, සියළුම විවාහක පවුල් වල දැකීමට හැකි දෙයක්. නමුත් විවාහයෙන් මාස තුනකට පමණ පසු (මන්ද මෙම කාළය තුල තමන් ප්‍රිය නොකරන දෙයට පවා නිහඬව සිටින නිසා ) තම තමන්ගේ ලිංගික හැගීම් සහ අවශ්‍යතාවයන් කතා බස් කොට නිරාකරනය කර ගැනීමෙන් එවන් ගැටළු අවම කර ගත හැකි බව පෙනි ගොස් තිබෙනවා.
ලිංගික ගැටළු පිළිබඳ මහාචාර්ය, මාතලන් මහතා විසින් මේ සඳහා ඉදිරිපත් කරණු ලබන ඉතා වැදගත් උපදෙස් මාලාවක පලමු කොටස ලෙස පහත සඳහන් කරුණු අප ඔබ වෙත ඉදිරිපත් කරණු ලබනවා. එම උපදෙස් පිලිපැදීමෙන් ඉතා සාර්ථක හා තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත කිරීමට ඔබටත් වාසනාව උදාවනු ඇත.
විවාහයෙන් මාස තුනකට පමණ පසු මෙසේ පවසන්න.. කාන්තාවන් පුරුෂයන්ගෙන් කළ යුතු ඉල්ලීම. "ඔයා සෙට් වෙන්න කැමති නම්, මගේ කුක්කුවකට අත තියන්න, අකමැති නම්, දෙකටම අත් දෙක තියන්න". පුරුෂයින් බිරිඳගෙන් කළ යුතු ඉල්ලීම. "ඔයා සෙට් වෙන්න කැමති නම්, ජුන්ඩා අල්ලල එක සැරයක් පහලට අදින්න. අකමැති නම්, ඒ විදියට 43 න් සැරයක් කරන්න."
ඔබත් මෙම උපදෙස් අනුගමනය කොට, එහි ප්‍රථිපල, මහාචාර්ය මාතලන් වෙත යොමුකිරිම, ඔහුගේ මෙවන් පර්යේෂණ කටයුතු වලට මහඟු රුකුලක් වනු ඇත. ස්තූතියි.
පරිවර්ථනයකි (පරිවර්ථන පේටන් බලපත්‍රය, මහාචාර්ය මාතලන් සතුයි. (එහි මෙතරම් කරුණු නොමැත))
අවවාදයයි...!!!
කාර්යාල තුල තම රාජකාරි අංගයක් ලෙස බ්ලොග් බලන අයට විශේෂයි.

වීඩීයෝව බලන්න ඉස්සෙල්ලා සද්දේ (Volume) අඩු කරන්න
Source :-

Code:
http://maathalan.blogspot.com/2012/10/16-couples-having-relationship-problems.html
තර්ජනයක් ආවෝ.....!!