යකෙක්...

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot

එච්චර බය වෙන්න දෙයක් නෑ...

:cool::):cool:


මම අද ඔයාලට කියන්න යන්නේ මොන්ස්ටර් ට්‍රක් (Monster Truck) කියන වාහන ජාතිය ගැනයි.

ඔයාලා ගොඩක් අය මේ වාහන දැකලා ඇතිනේ.
මේ වාහන වැඩිපුර ප්‍රසිද්ද ඇමේරිකාවේ. මේ වාහන වල උපත සිද්ද උනේ 1980 දි විතර. අමෙරිකවේ හිටපු ධනවතෙක් වන ෆ්‍රෙඩ් ශේෆර් කියන පුද්ගලයා තමයි මෙය මුලින් නිර්මාණය කරේ.

bearfoot38.jpg


ඔහු ගාව තිබුනු ඕෆ් රෝඩ් රථයක් ඔහු විසින් ටයර් නිශ්පාදනය කරන සමාගමක් ලවා සකසා ගත් අඩි 5ක් උස ටයර් යොදා එම රථය නැවත සකසනු ලැබුවා. ඔහු එයට බෙයාර් ෆූට් (Bear Foot) යනුවෙන් නමක්ද තැබුවා.

photo-Bear-Foot-truck.jpg

පසු කලෙක මෙම නිර්මාණය, එම රටේ සිටි මෝටර් රථ දාවන කරුවන් පිරිසකට උන්මාදයක් උනා. ඒ කියන්නේ ඔවුන් එම රථය අනුව තවත් රථ නිශ්පාදනය කර මොන්ස්ටර් ට්‍රක් යන නම ලබාදී, එම රථ යොදා ගනිමින් දාවන තරග පවා පැවැත්වුවා.

2844150670100342730S600x600Q85.jpg


bushhogcadillac.jpg



අද වන විටද මෙම රථ යොදා ගනිමින් පිටියක් තුල දාවන තරඟ පවත්වනවා. මෙම තරඟ නැරබීමට අති විශාල ජනකායක්ද පැමිණෙනවා. මේ තරඟ වලට තියෙන කැමැත්ත කොච්චරද කියනවා නම් මෙම දාවන තරඟ ගැන හදපු පරිගණක ක්‍රීඩා පවා තිබෙනවා. ඔයාලත් play කරලා අතිනේ.

monster_1.jpg
monster-truck-trials.gif



අද වන විට මෙම රථ යොදා ගනිමින් පැවැත්වෙන විශාලම තරගය ලෙස මොන්ස්ටර් ජෑම් (Monster Jam)හදුන් වන්න පුලුවන්.

logo-monster-jam%281%29.jpg


මෙම තරගය තුල

*වේගවත්ම රථය තේරීම

Par2856170.jpg



*වැඩිම දුරක් පැන්නීමට හැකි රථය තේරීම


airshow-big.jpg




*දරා ගැනීමට ශක්තිය ඇති රථය තේරීම.


43203.shared.monstertruck_3.jpg


කට්ටිය දැකලා අතිනේ වීඩියෝස් වල එහෙම මේ ට්‍රක් කාර් තලන් යනවා, උඩින් පන්නනවා එහෙම.

මේ ට්‍රක් වල බොඩි එක හදන්න ෆයිබර් යොදා ගන්නවා. ඒ වගේම අශ්ව බල 3000ත් 7000ත් අතර එන්ජින් යොදා ගන්නවා. මේ ට්‍රක් වල රෝද උස ප්‍රමාණ 2කින් තියෙනවා.

අඩි 5

Deegan-MonsterTruck.jpg




අඩි 9

4631765242_c3f9e4d58f.jpg




මේ තියෙන්නේ 2012 මොන්ස්ටර් ජෑම් එකෙන් තේරුනු මොන්ස්ටර් ට්‍රක් එක...

Grave Digger


Grave+Digger_Monster+Jam+2012.jpg


monster_jam_monster_truck_gravedigger.jpg


333943_791150511111_24005411_37271596_721935252_o-800x530.jpg




තවත් මොන්ස්ටර් ට්‍රක් ටිකක්...


cadillac-escalade-monster-truck.jpg


131_0708_06_z+1977_2007_anniversary_monster_truck+bigfoot_8_jump.jpg



2918393250038930751vVqFgu_ph.jpg


donkey-kong-monster-truck-thumb.jpg


batman_monster_truck.jpg



අපේ රටෙත් මෙහෙම තරගයක් තිබ්බා නම් කොහොමද. ඔක්කොටම කලින් මොන්ස්ටර් ට්‍රක් එකක් හදා ගන්න එපැයි.

:lol::lol::lol::lol::lol:




හොඳ නම් සලකලා යන්න. මතක් කරල අනිත් අයට බලන්න BUMP එකකුත් දාන්න...


:):):)



Mr.Mafia

:cool::cool::cool::cool::cool:
 
Last edited:

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
:D පිස්සු කොර.....



thanks ... 2+



good one!!

Nice Post . Rep 6+ :):)

good post ..rep bahalu..



පෝස්ට් එක කියවලා රෙප් දීපු, බම්ප් එකක් දාලා ගිය හැමෝටම ස්තූතී...

:):):):):)
 
  • Like
Reactions: NUWAN BUWA