Trip to Maskeliya - Fishing Hut

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    machan meke no eka answr karanne nahane... wena no nadda?

    0729229537

    Try this. Oka cook ge # eka
    ඒ පැති වලට සිග්නල් නෑ මචං. ඒක නිසා කෝල් ගන්න බැරි උනොත් උඹ මැසේජ් එකක් දාලා තියහං ඌ සමහර ව්ඉට කෝල් කරයි
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ade machn rs 6250 ekkentada??
    tawa mehe public transport nadda/..???payn yanda brida??api yanda hitna inne???
    :D

    නෑ 8 දෙනෙක්ට ඉන්න පුළුවන් :) අර ගාන යන්නෙ හට් එක එක දවසකට බුක් කරන්න විතරයි :D

    ඒ පැති වල එහෙමට බස් නෑ මචං. වඩාම හොඳ වෑන් එකකින් යන එක තමයි. කාට් එකකට යන්න ටිකක් අමාරුයි ගල් එක්ක :)

    පයින් යන්න අමාරුයි මචං ඔෆිස් එකේ ඉඳන් හට් එකටම ඇති කිලෝමීටර් 10-20 විතර
     
    janith.lakmina

    Active member
  • Feb 28, 2011
    324
    188
    43
    නෑ 8 දෙනෙක්ට ඉන්න පුළුවන් :) අර ගාන යන්නෙ හට් එක එක දවසකට බුක් කරන්න විතරයි :D

    ඒ පැති වල එහෙමට බස් නෑ මචං. වඩාම හොඳ වෑන් එකකින් යන එක තමයි. කාට් එකකට යන්න ටිකක් අමාරුයි ගල් එක්ක :)

    පයින් යන්න අමාරුයි මචං ඔෆිස් එකේ ඉඳන් හට් එකටම ඇති කිලෝමීටර් 10-20 විතර

    thnks machan :D:D
     
    earthbender

    Active member
  • Dec 26, 2010
    394
    124
    43
    macho... me place ekata kolamba indan yanna kochchara wela yanawada? i mean okkoma manga digata diya ali bala bala gihin..

    dawas dekaka ( one night) trip ekakata yanawanam ethanata yanna ona dawalda, nathnam ethanata raa gihin passe dawase ude indan ethana thiyena dewal balanna yanna eka dawasak wela athida?
     
    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    macho... me place ekata kolamba indan yanna kochchara wela yanawada? i mean okkoma manga digata diya ali bala bala gihin..

    dawas dekaka ( one night) trip ekakata yanawanam ethanata yanna ona dawalda, nathnam ethanata raa gihin passe dawase ude indan ethana thiyena dewal balanna yanna eka dawasak wela athida?

    පින්තූර නොදැකත් උඹට යන්න ආස හිතුනද ? :P

    කොලඹ ඉඳන් පැය 3ක් වගේ යන්නෙ තමන්ගෙම වාහනෙකින් යනවනං දිය ඇලි අනං මනං බලාගෙනම ගියොත් වැඩිම 4ක් යයි. නමුත් මස්කෙලියෙ ඉඳන් ඔය ෆිශිං හට් වත්ත ඇතුලෙ පොට් එකට යන්නම තව පැයක් යනවා. ඒ තැන ලේසියෙන් යන්න එන්න ලේසි නෑ මචං ඒක නිසා මගේ අදහස බලන දෙයක් බලාගෙන පලයං. රැයක් එහේ ඉඳපං. උදේ නැඟිටල ඕනෙ නං ලේක් හයික් එක පලයං. ඊට පස්සෙ ගෙදර පලයං ඕනෙ නං තව මොනව හරි බලාගෙන පලයං.

    රැයවල් දෙකක් ඉන්නව කියන්නෙ එක දවසක් තනිකර ඕකෙ ඉන්නව කියන එකනෙ ? අපරාදෙ. වැඩි විස්තර ඔය නම්බරේට කෝල් කරල අහගනිං

    Ko Yako Pic Tika Ahhhhhhhhhhhhhh:growl::growl::growl::growl:

    ko mata me 4tos penne nene machoooooooo

    ko chayarupa :( :(

    Old thread ! i think pictures deleted !

    පින්තූරෙ දැම්මෙ මගේ බුකි අකවුන්ට් එකෙන්. ඒකෙ url වෙනස් වෙලා ඇති. මට දැං ආපහු හිස් තැන් පුරවන්න බෑ. edit කරන්න බෑ නෙ. මං උඹලට විස්තර කරල තියෙන විදිහට හිතේ මවා ගනිං
     
    • Like
    Reactions: earthbender