|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උඹලට මොන ලොජිටෙක්ද :(

    කාන්තා ගැලුවුම්කාර වැරදි ත්‍රේඩ් එකේ පෝස්ට් කරල වගේ

    අන් හොදයි

    අලෝ අලෝ


    :rofl::rofl:


    මෙයානම් නිවාඩු දවසට විතරයිනෙ එන්නෙ



    man hithuwa hardware aulak kiyala.
    dan ganan nam danne na bang.
    oka danna un innawa methana.
    thawa tikakin kiyawi :)

    ඔයාගෙ අතිජාත මිත්‍රය නැතුව ත්‍රේඩ් එකත් පාලුවට ගිහින් නේද?


    sathyapala indala indala aththa kathawak kiyala... :lol::lol::lol:

    කාලෙකින් මේ පැත්තෙ. බිසී වගේ තාම?

    :lol::lol::lol: කවුද බන් මේක දාපු එකා....??? :growl: :growl: :growl: :rofl: මම ඒක ලෝඩ් වෙන්න දාලා නාලත් ආවා.බඩු තාම බාගයයි ලෝඩ්.....:(:rofl:

    දැන් ප්‍රශ්නෙ හරිද? දෙන්න ආයිත් ශේප් ද? :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුටු තැන හු කියනවා ඔන්න හොදේ

    කියන්න. හූ හඬවල්, ගැරහුම්, නින්දා, පරිභව, බැණුම්, රැවුම්, ගෙරවුම් මොන දේ ආවත් අපි කෙලින්. ඇස්වලින් කඳුළු වැටෙද්දිත් හිනාවෙන්න පුලුවන් අපිට :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කියන්න. හූ හඬවල්, ගැරහුම්, නින්දා, පරිභව, බැණුම්, රැවුම්, ගෙරවුම් මොන දේ ආවත් අපි කෙලින්. ඇස්වලින් කඳුළු වැටෙද්දිත් හිනාවෙන්න පුලුවන් අපිට :rofl:
    :lol::lol: එකෙන්ම එකෙන්ම
    ඔන්න ඕව අත ඇරලා දාන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මොනව ද? :D එහෙම අවුලක් තියෙන දෙයක් නෑ :D
    7.gif
    7.gif
     
    Status
    Not open for further replies.