හොයල දියෝ

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මචන්ලා... මගේ යහළුවෙක්ට පොඩි ලෙඩක් වැටුනනේ....ඊයේ මු මේ පොල් රොටියක් කන්න ගිහින් මුගේ දතක් බාගෙට කඩාගෙන කියහල්ලකෝ...පොර කියනවා දැන් ඉන්න බැහැ බොල රිදෙනවා මොකද දැන් දතේ ඉතුරු බාගේ හෙලවෙනවාලු හොදම එකෙන්..... මන් මේ කල්පනාකොලේ පාරේ යනගමන් ලස්සන කෙල්ලෙක් බලලා මුට කියෝලා විහිළුවක් කරන්න... එතකොට ඇත දිග ඇරලා පාරක් කැවම ඉතුරු ටිකත් කැඩිලා යයිනේ (කොහොමද ටිකිරි මොලේ මගේ)... ඉතින් බොලවූ පුලුවන්නම් උබල දන්න කියන කෙල්ලෙක් වගේ සෙට් කරලා දෙන්න බැරිද ගානක් දීල හරි කමක් නැහැ කෙල්ලෙක් සෙට් කරහල්ලකෝ මේ වැඩේට​
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඇයි උබලගේ පැත්තේ නැද්ද හොද සත්දන්ත කෙල්ලෝ ?

    මේකනේ බන් ගමේ කෙල්ලෙක්ට කියල මු ගුටි කෑවොත් මුට අයෙ ගමේ ඉන්න හම්බෙන්නේ නැහැනේ
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මේකනේ බන් ගමේ කෙල්ලෙක්ට කියල මු ගුටි කෑවොත් මුට අයෙ ගමේ ඉන්න හම්බෙන්නේ නැහැනේ

    උබලා නිකං ඉන්න ගමන් ඇරපං මුන හොද පාරක් තව දතකටත් වග කියන්න
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    උබලා නිකං ඉන්න ගමන් ඇරපං මුන හොද පාරක් තව දතකටත් වග කියන්න

    ඔවු ඉතින් වෙන විකල්පයක් හොයාගන්න බැරි උනොත් ඔන්න ඔයදේ තමයි අපි කරන්න සැලසුම් කරගෙන ඉන්නේ
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    dental ekakata gihin galawaganin ban ithiri kalla

    අපරාදෙනේ බන් නිකන් ගානක් වියදම් නොකර කරගන්න විදි තියෙනකොට නිකන් සල්ලි වියදම් කරන්නේ මොකටද බන්
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අපරාදෙනේ බන් නිකන් ගානක් වියදම් නොකර කරගන්න විදි තියෙනකොට නිකන් සල්ලි වියදම් කරන්නේ මොකටද බන්


    එහෙනමි ඉතිං ලාබ දෙයක් හිතල කරහං..


    දතක කෑල්ලක් කැඩුනාම අමිබානෙකට රිදෙනවා හැබැයි
     

    charitharanasingha

    Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    අපරාදෙනේ බන් නිකන් ගානක් වියදම් නොකර කරගන්න විදි තියෙනකොට නිකන් සල්ලි වියදම් කරන්නේ මොකටද බන්

    Pau ban pora
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    එහෙනමි ඉතිං ලාබ දෙයක් හිතල කරහං..


    දතක කෑල්ලක් කැඩුනාම අමිබානෙකට රිදෙනවා හැබැයි

    අනිවා මමත් ඔය දුක විදලා තියෙනවා බන්.... එක ගැන හිතල තමයි මුට ඉක්මනින් සල්ලි වියදම් නොකර උදවුවක් කරන්න ගියේ....
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    Pau ban pora

    අනේ ඕකගේ පව ඕක ගැන කතා කරන්න එපා... එත් ඉතින් මනුස්සකමට මේ උදවුව යහළුවෙක් හැටියට කරන්න එපයි බන්.... අනික උට හොදක්නේ බන් කරන්නේ