මචන්ලා... මගේ යහළුවෙක්ට පොඩි ලෙඩක් වැටුනනේ....ඊයේ මු මේ පොල් රොටියක් කන්න ගිහින් මුගේ දතක් බාගෙට කඩාගෙන කියහල්ලකෝ...පොර කියනවා දැන් ඉන්න බැහැ බොල රිදෙනවා මොකද දැන් දතේ ඉතුරු බාගේ හෙලවෙනවාලු හොදම එකෙන්..... මන් මේ කල්පනාකොලේ පාරේ යනගමන් ලස්සන කෙල්ලෙක් බලලා මුට කියෝලා විහිළුවක් කරන්න... එතකොට ඇත දිග ඇරලා පාරක් කැවම ඉතුරු ටිකත් කැඩිලා යයිනේ (කොහොමද ටිකිරි මොලේ මගේ)... ඉතින් බොලවූ පුලුවන්නම් උබල දන්න කියන කෙල්ලෙක් වගේ සෙට් කරලා දෙන්න බැරිද ගානක් දීල හරි කමක් නැහැ කෙල්ලෙක් සෙට් කරහල්ලකෝ මේ වැඩේට