හම්මේ.. මෙන්න එලකිරිය වැඩ ^_^ පහුගිය දවස් ටිකේම මට මොකක්දෝ සිකියුරිටි චෙක් එකක් ආවා මේකට එන්න හදද්දී.. මොනවා කරත් එන්න බැරි උනා... දැන් වැඩ ^_^
ඔන්න එහෙනම් කතාවට බහිමුකො.. හැමදාම වගේ අදත් කියන්නම් රිපොස්ට් නම් සමාවෙයල්ලා.. මේ කතාව මේකේ තිබුනද දන්නේ නැහැ.. මට යාලුවෙක් කියපු එකක්... මතක විදියට ටයිප් කරන්නම් ^_^ හිනාගියේ නැත්තම් සොරි ඈ ^_^
ඔන්න එක ඉස්පිරිතාලයක් තිබුනලු.. දැන් ඔකේ කැඩුම් බිඳුම් අංශය තියෙනවනේ.. දැන් ඩොකෙක් යනවලු ඕක පරික්ෂා කරන්න.. යද්දී ඉන්නවලු එකෙක් ගේ අතයි බෙල්ලයි කඩාගෙන.. ඩොකා පොරගෙන් ඇහුවලු මොකද අයිසේ මේ උනේ කියල.. අරු හෙන අමාරුවෙන් කතාව දැන් කියන්න පටන්ගත්තලු..
දොස්තර මහත්තයෝ මම කැමරා ශිල්පියෙක් (සිංහලෙන් කියනවනම් ෆොටෝග්‍රැෆර් කෙනෙක්). මම වෙඩින් එකක ෆොටෝ වගයක් අරන් ඒවා ප්‍රින්ට් කරන් බස් එකේ එද්දී මගේ අතින් වැරදීමක් වෙලා මේ ෆොටෝ ටික ඔක්කොම හැලුනා..ෆොටෝ 120 තිබුනා ඔක්කොම.. මම දැන් හැලිච්ච ෆොටෝ එක එක ගණන් කරකර එකතුකලා.. බිම තිබුන ඔක්කොම ඇහින්දාම තිබුනේ ෆොටෝ 119යි.. මම වටපිට බලද්දී දැක්ක ඉතුරු ෆොටෝ එකේ බාගයක් කෙල්ලෙක් ගේ සයක් අස්සට ගිහින් ඉතුරු බාගේ එළියේ.. ඉතින් මම ඕක එකපාරම ගන්න ගියොත් කෙල්ල වෙන දෙයක් හිතයි කියල මම ඒ කෙල්ලට කිව්වා "නංගි සාය පොඩ්ඩක් උස්සනවද" කියල.. එකී රවලා ඒ මොකටද ඇහුව.. ඉතින් මම මගේ ලග තිබුන කැමරාව එහෙම අතගාන ගමන් කිව්වා "පොඩි ෆොටෝ එකක් ගන්න" කියල.. බස් එකේ හිටිය ඔක්කොම මට ගහල ගහල පාර අයිනේ දාල ගියා.. මට සිහිය එද්දී මම හිටියේ මෙතන කිව්වලු..
ඩොකා උට බෙහෙත් දීලා ඊලග ලෙඩා ලගට ගියාලු..පොරගේ කටේ එක දතක් වත් නැතිලු.. බෙල්ලයි අතයි කකුලකුයි කැඩිලාලු.. ඩොක දැන් මුගෙනුත් මොකද උනේ අහනවලු..
මම ඉංජිනේරුවෙක්.. මම ජිවිතේ වැඩි හරියක් කලේ ඉගෙනගන්න එක.. ඉතින් මට හරි කාලෙට ගෑනියෙක් හොයාගන්න බැරි උනා.. ඉතින් මට කසාදයක් කරගන්න ඕනේ උනා ඩොක්ට.. මම මගේ යාලුවෙක් ගෙන් ඇහුව කොහොමද ගෑනියෙක් සෙට් කරගන්නේ කියල..මට ඕවා ගැන තේරුමක් තිබුනේ නැහැ ඉගෙනීම විතරක් කරපු නිසා..මම ඇහුවාම මට යාලුවෙක් කිව්වා "ඉස්සෙල්ලම හිතට අල්ලන කෙනෙක් දැක්කම ගිහින් නම වයස බැඳලද ළමයි ඉන්නවද අරක මේක අහන්න පස්සේ බැඳපු නැති හොද කෙනෙක් තෝරාගන්න කියල..මම ඔහොම ඔහොම ගෑනු ගොඩකාගෙන් ඇහුව.. "ඔයාගේ නම මොකක්ද ? එතකොට වයස ? හ්ම්ම් ඔයා බැඳලද ? ළමයි එහෙම ඇති නේද" කියල තමයි මම පටන්ගත්තේ.. අහන හැමෝම එක්කෝ රවලා යනවා.. නැත්තම් කනට ගහනවා.. ගෙදරකට ගිහින් ඇහුවොත් දඩාස් ගාල දොර වහනවා ඉතින් මම තීරණය කළා විද්‍යාත්මකව හිතල මේ ප්‍රශ්නේ වෙන විදියකට අහන්න.. එකම පරික්ස්හනෙන් එකම ප්‍රතිපල නේ ලැබෙන්නේ.. මම දවසක් සෙනග ගොඩක් අස්සේ ඉන්න ලස්සන ගෑනු කෙනෙක් ගෙන් මේ ප්‍රශ්නේ වෙන විදියකට ඇහුවා..නම වයස බල්ලට ගියාවේ කියල මම ඇහුවා "නෝනේ ඔයාට ළමයි ඉන්නවද කියල.. ඒ ගෑනි ඔව් කිව්වා.. පස්සේ මම ඇහුවා "නෝනා බැඳලද " කියල.. වටේම මිනිස්සු එකතුවෙලා මට ගැහුවා.. තාම හිතාගන්න බෑ ඩොක්ටර් ඒ මොකද කියල
කිව්වලු..
කොහොමහරි ඩොකා 3 වෙනි පොර ලගටත් ගියාම ඉන්නවලු ඩයල් එකක් පොරගේ ඔලුවේ ඉදලා කකුලට එනකන් බැන්ඩේජ් කරලලු..කටේ එක දතක් වත් නැල්ලු..
අනේ ඩොක්ට මම ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්..
මම දවසක් ගියා දුර හයර් එකක්.. මම ආපහු එද්දී පිටිසර ගමක මහා රෑ මගේ ටැක්සිය කැඩුනා.. ඉතින් ගරාජ් එකක් වත් හොයාගන්න නැහැ.. මම කරන්න දෙයක් නැති නිසා ඒ ලග තිබුන ගමගේදරකට තට්ටුකරලා ඇහුවා "අනේ ගමරාල අද රෑට මට නිදාගන්න පුළුවන් වෙයිද මට පොඩි කරදරයක් උනා" කියල.. අරු ටිකක් වෙලා ගේ අතුල දිහා බලන් ඉදල කිව්වා "අනේ සමාවෙන්න මහත්තයෝ මේ ගෙදර මගේ දුවලා 3 දෙනා ඉන්නවා ඒ නිසා මෙහෙ ඉන්න දෙන්න බෑ " කියල. ඉතින් මම ගෙවල් 8,9 කට ගියා.. හැමතැනම ඔය හුටපටේ.. මට හොදටම තරහගිහින් හිටියේ ඔය කතාවම අහල.. අන්තිම ගෙදරට මම තට්ටු කළා.. ආවේ හෙන හයේ හතරේ ගමරාල කෙනෙක්.. ඕන එකක් කියල තරහටම ඇහුවා "ගමරාල ඔහෙට දුවල ඉන්නවද ? කියල.. අරු ඔවු ඒ මොකටද කියල ඇහුව.. මම " මට නිදාගන්න " කිව්වා.. ටිකක් වෙලා යද්දී පිරිම 7 , 8 දෙනෙක් ආව.. ඔලුවට බරක් දැනුනා එකපාරට.. මට එච්චරයි මතක දොස්තරමහත්තයෝ" කිව්වලු..

කිව්වලු.. කොහොමහරි ඩොකා 3 වෙනි පොර ලගටත් ගියාම ඉන්නවලු ඩයල් එකක් පොරගේ ඔලුවේ ඉදලා කකුලට එනකන් බැන්ඩේජ් කරලලු..කටේ එක දතක් වත් නැල්ලු..