මොකද බන් උඹ බය වෙලා....
කවුද මිහිරි අක්කා...? කවුද රේඩි හෝදන එකා.... මමනම් දන්නේ නැහැනේ ඔය මුකුත්







මෙන්න මු
http://www.elakiri.com/forum/member.php?u=370672
ලග තියෙන්නේ ඕකක් තමයි
මමයි තව එකෙකුයි මුව තියාගෙන බයිට් කරනවා
පක්බෙරි කියලඌ බිසිනස් කරනවා නම් තමයි
මෙතන කියන්න අමාරුයි කරන එක


අපෝ උබ මේවා යුස් කරනවදඑහෙනම් ,,,,,,,
![]()
අහල බලහන් කො
කොම්පැනි ඩිස්කවුන්ට් ගන්න පුළුවන්
උ කීප දෙනෙකුට ඩිල් කරා එළකිරියේ


මම බලල කියන්නම්කො
එළනේ ,,,,,,,
s3 ජෙලි බීන් තියනවද මචෝ ,,,
ඔයා ගත්තහම මට පොඩ්ඩක් කියන්ඩ යාළුවා .....


මිහිරි අක්කා ගැන වැඩිය හිතන්න එපා... එයාගේ රෙදි හෝදන්නේ එලකිරි කාන්තාවන්ගේ මෙහෙකරුවා dj ice cold...කවුද මිහිරි අක්කා...? කවුද රේඩි හෝදන එකා.... මමනම් දන්නේ නැහැනේ ඔය මුකුත්



අපෝ උබ මේවා යුස් කරනවද
අපි නම් ඕව යුස් කරන්නෙ නෑ කවදාවත්
ඕව දාල පොඩිඋන් නොමග අරින්නත් එපා

අපට කොහෙද ඔව්වා,,,,මෙන්න මහේ බඩු..![]()




