2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

33000W

Member
හරි බන්.

මම කියන්නෙ ඉපදීම දුකක් නේද? උඹ ඒක පිලිගන්නවානෙ??

ඒ කියන්නෙ ඉපදීම දුකක් නම් මියයාම සැපක් වෙන්න ඕනෙනෙ?

ඒහෙම බැලුවාම ඉපදීම දුකක් නිසා ලමයි හදන එක පවක්. ඉපදවීමේ ක්‍රියාවලියට දායක වීම.

මැරෙන්න පවක්ම ඕනි නැත්නම් , අපිට යහපත් දෙයක් ලැබෙන්න පිනක් තියෙන්නම ඕන නැහැද?

අහ් සොරි බන් මම පස්සෙ දැක්කෙ ආගම් ගැන කතා එපා කියල දාල තියෙනව. එල මචන්.
ඉපදීමත් දුකක් මරණයත් දුකක් ජීවත් වීමත් දුකක්.මැරි මැරි ඉපදෙනව.අපි කරන හොද වැඩ අපිට ඵල දෙනව වගේම නරක දේවල් අපිට ඵල දෙනව.ඒක නිසා තමයි බුදු හාමුදුරුවො කිවුවෙ නිවන් දකින්න උත්සහ කරන්න කියල.ඒ කියන්නෙ ඉපදෙන එක නවත්තන්න.ඒක විතරයි එකම මාර්ගය.යහපත් දෙයක් ලැබෙන්න පින විතරක් මදි.උත්සාහයත් ඕන.පවු කෙරුව කියල පවු ඵල දෙන්නෙ නැහැ.බුදු හාමුදුරුවො කිවුව උත්සාහයෙන් කර්මය යම්තාක් දුරකට පාලනය කරන්න පුළුවන් කියල.ඒ කියන්නෙ ඒ පව නැති වෙන්න ඊට වඩා හොද දෙයක් කරන්න ඕන.අපල වලට කියල ඒක ඒක පින්කම් කරන්නෙ ඒකයි.ඒත් පවු 5 ක් තියනව.කවදාවත් වෙනස් කරන්න බැහැ.ආනන්තරීය පාපකර්ම කියන්නෙ ඒව.බුදු උනා කියලවත් පවෙන් මිදෙන්න බැහැ.බුදු හාමුදුරුවන්ට පිරිනිවන් පන්න යනකොට බොන්න වතුර ටිකක් හොයා ගන්න බැරි උනා.ඒ පරණ පවක් නිසා.වසු පැටියෙක් වෙලා ඉන්න කාලෙ අම්ම වගේ පල්ලෙහායින් වතුර බොනකොට මේ පසු පැටිය ගගේ උඩහට ගිහින් වතුර මඩ කරල අම්මට බොන්න දුන්නෙ නැති නිසා.
 
  • Like
Reactions: kk_vsam

Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28
    ත්‍රෙඩ් එකේ මුල ඉන්න orionstar කියන user name එක බෑන් වීම සම්බන්ධයෙන් ස්ටාර් ලීඩර් වශයෙන් ඔබතුමාගේ අදහස කුමක්ද?
    :nerd::nerd::nerd:

    ඒ මේ සචීව හුරතල් කරන්න ගිහිල්ල වෙච්ච නස්පැත්තියක්.:frown:


    avatar126652_1.gif
    මෙයා තමයි හේතුව.....!!!!:lol::lol::lol::lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන් උබ ගලක්ටික් ලීඩර් උන දවසක අතිගරුජනපතිමහින්දරජපක්ෂ ත් උබට සර් කියල ද කතා කරන්න ඕනි ?
    මම මුලින්ම කීවා සියලූම ලෝක නායකයන් පිටසක්වල ජීවීන් ආව ගමන්ම ගෙදර යවනවා කියලා.මේක පිටසක්වල ජීවීන් පෘථිවිය පාලනය කිරිමේ ආශාවෙන් හෝ බල තන්හාව නිසා සිදුවෙන එකක් නෙවෙයි.ඔයාලගේ ලීඩර්ස්ලා එක්ක ඩීල් දාගෙන පෘථිවිය පාලනය කරන මානව මානසික මට්ටමේ පෘථිවි පාලනයක් නෙවෙයි.මේක විප්ලවයක්.නව යුගයක්. තාරකා යුගයක්. තාරකා යුගයක නායකත්වය හිමිවිය යුත්තේ තාරකා නායකයෙකුට. රාජපක්ෂලා වගේ අය තියාගෙන මොන ඇස්ට්‍රල් පරේනාමයක්ද? නෙගටිව් ඇස්ට්‍රල් පරිණාමයක්නම් කරන්න පුලුවන්.ආපහු වානරයන් බවට පත්වෙන පරිණාමයක් ඔයාලගේ නායකයන් යටතේ කරන්න පුලුවන්.ඒක නිසා සුවිශාල තාක්ෂනික සහ පරිපාලන චින්තන වෙනස්කම් සහිත තාක්ෂනය මගින් කරන සුපිරි ධනාත්මක පරිණාමයක ආරම්භය 2012 වසර තුල සිදුවෙනවා.
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    mona unath meka mara thread 1k oi:shocked:...eeye balanakota pitu 1270i ada 1283i
    wena ewun thread ekak hadala pitu 2k 3k adaganneth amaaruwen:no:
    methenta mechchara un bana bana hari enne me subject 1 gana unanduwak tiyena nisa wennathi...:oo:
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    ත්‍රෙඩ් එකේ මුල ඉන්න orionstar කියන user name එක බෑන් වීම සම්බන්ධයෙන් ස්ටාර් ලීඩර් වශයෙන් ඔබතුමාගේ අදහස කුමක්ද?
    :nerd::nerd::nerd:

    පලමු මාසේ 80,000 hits තිබුනා.ඇඩ්මින්ලා බයවෙන්න ඇති.:lol:

    ජී. ටී ලොක්කට විරුද්ධවත් පියවරක් ගන්නවද? මොනා උනත් ඔබ තුමාට ඉහලින් මැක්සෙකුටවත් පියාබන්න බැරි තත්වයක් තියාගන්න ඕන...,:frown:නැත්තම් ස්ටාර්ලීඩර්කමට හොඳ නෑ
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ජී. ටී ලොක්කට විරුද්ධවත් පියවරක් ගන්නවද? මොනා උනත් ඔබ තුමාට ඉහලින් මැක්සෙකුටවත් පියාබන්න බැරි තත්වයක් තියාගන්න ඕන...,:frown:නැත්තම් ස්ටාර්ලීඩර්කමට හොඳ නෑ
    1
    එහෙම කාටවත් විරුද්ධව පියවරක් ගන්න අවශ්‍යතාවයක් අපට නැත.:lol:
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    අලුත් කොල්ලො තුන්දෙනාත් නරකම නෑ ......
    avatar436034_4.gif
    attachment.php
    avatar426853_2.gif



    දැන් මේ ත්‍රේඩ් 1 ඉතා ලොල් සහගතයි....:lol::lol::lol: කීප් ඉට් අප්
     

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    ඔරියන්තුමා ලෝකේ අල්ලගත්තම ඉන්ටනෙට් වලට මොකද කරන්නේ? මොකද අවුරුදු ට්‍රිලියන ගානක තාක්ෂණයක් එක්ක මේවා ඉතාම ප්‍රාථමික දේවල් වෙන්න ඕනනේ. :confused:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උන් දන්නවා.එයාල හිතාගෙන ඉන්නේ දෙවියන්වහන්සේ එයාලව බේරාගනී කියලා.තම්බින්ගෙ රටවල්වලටනම් එක ලේසර් පාරක් ගහපු ගමන් දනගහනවා. උන් සිම්පල්.
    :eek:
     
    • Like
    Reactions: XpressM and Genuine

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹලා හිතනවට වඩා සීරියස් කේස් එකක් යටින් දුවනවා.හුඟක් රටවල ආන්ඩු එයාලගේ ඉන්ටෙලිජන්ට් සර්විසස් සහ සයන්ටිස්ට්ස්ලා හරහා මේක ට්‍රේස් කරගෙන ඉන්නේ. තාම මොනිටර් කරන එක කරන්නේ.මොකද ඒලියන්ස්ලා වැඩ දුන්නට තාම අදෘශ්‍යමානව ඉන්නේ.
    :lol::lol::lol::lol:
    avatar376488_113.gif


    ඔයා ඔරියාට පෙන්න ඉන්න එපා...ඔයාවත් අරන් යයි ඔරියා පරික්ශන පවත්තන්න
    :frown:

    :lol::lol::lol::lol:
     
    Nov 5, 2012
    35
    3
    0
    එක මානවයෙක් මගෙ රෙප් කපල ඔරියොන් පුතේ.
    මේ කොලොප්පං කොරගන්නෙ තමන්ටමයි කියල උඹ උන්ට කියල දීපං මගෙ පුතේ
     
    • Like
    Reactions: Minion
    Nov 6, 2012
    63
    4
    0
    අස්තා;13787757 said:
    එක මානවයෙක් මගෙ රෙප් කපල ඔරියොන් පුතේ.
    මේ කොලොප්පං කොරගන්නෙ තමන්ටමයි කියල උඹ උන්ට කියල දීපං මගෙ පුතේ

    :eek:putha putha kiyala me uncle enne nikan balaapacharayak karanna wage.
     
    Status
    Not open for further replies.