2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    උබට එක පාරක් ටොපී ලැබුනනෙ ඇඩ්මින් ලොක්කගෙන් ආයෙත් ලැබෙයි වගේ...ලැජ්ජයි නේ බන් නමට ලෝක නායකය කියන්න!:baffled:

    :baffled:

    umbala methana mara ganne nathuwa orionwa bite karanna dekeema sathutata karunak.:D:D

    මේ මේ....වැඩිය සක්දෙ දාන්න ආවොත් අන්තර්සක්වලින් කරා අයියල ගැන්සියක් බස්සල සෙට් පොඩි කරනවා ..අරී...:P:P:D:yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උබට එක පාරක් ටොපී ලැබුනනෙ ඇඩ්මින් ලොක්කගෙන් ආයෙත් ලැබෙයි වගේ...ලැජ්ජයි නේ බන් නමට ලෝක නායකය කියන්න!:baffled:
    ඒ මේ සචීව හුරතල් කරන්න ගිහිල්ල වෙච්ච නස්පැත්තියක්.:frown:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    scaled.php
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    මේ අවුරුද්දෙ හැමෝටම ටොපි හම්බ වෙනවා.:yes:
    ඔවුන් මාව එව්වේ ඔබේ සහයට , මට ඔවුන් භාරදීලා තියෙන්නේ විප්ලවයෙන් පස්සේ පෘතුවියේ බ්‍රමණ වේගය අඩු කරලා ගුරුත්ව බලය අඩු කරන්න , එතකොට අපිටත් ඔවුන් වගේ පියබන්න පුළුවන් වේවි , නුවරින් උඩ පැන්නොත් කොලබින් වැටෙන විදිහට තමා මම සිස්ටම් එක හදන්න යන්නේ සහෝදරයා , මට වැඩිදුර උපදෙස් ගන්න කිව්වේ ඔබෙන් . විප්ලවයට ජයවේවා .....

    28rf52h.gif
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    scaled.php

    ක්ලියො පැට් රා කියන්නේ පිටසක්වල නිර්මානය කරපු කෙනෙක්.ඇය ඉතාම ලස්සනයි.ඇයව ඊජිප්තුවට එව්වේ පිරිමිඩ ආශ්‍රිත යම් කාර්යයකට බව අස්ථා මට පැවසුවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හැම ලොක්කම ගෑනු පරානයක් දැක්කම දෙකට නැමෙනව...උබටත් ඒක පොදුයි!!!:lol:

    මම දැනගෙන හිටියේ නෑ එයා ඇඩ්මින්ගේ ට්‍රයි එකක් කියලා
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මම දැනගෙන හිටියේ නෑ එයා ඇඩ්මින්ගේ ට්‍රයි එකක් කියලා

    මශන්.. එහෙ ක්ලියෝපැට්‍රා වගේ කෑලි ඉන්නවද?:love::love:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ai bang ara mokada ekak dagene apita onama widiye kellek mawa ganna puluwan kiwwe sparshayath danewa kiwwe.. itin bang awlak nah ne... hama dama apita hodama ewa tama bang.... :rolleyes:

    ආහ්හ්හ්.... ෆට්ටනේ!!!

    අඩේහ් ඔරියා අපි ඉස්සර කතාවල කියෝල තියේ නිර්මානරති දිවියලෝකෙ කියල පොට් එකක්..

    තමන්ට ඕන ආතල් එකක් මවාගන්න පුලුවන්ලු.. උඹ ඔය කියනෙන් එහෙම එකක් ගැන්ද??:P:P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,568
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම දැනගෙන හිටියේ නෑ එයා ඇඩ්මින්ගේ ට්‍රයි එකක් කියලා

    කවුරු හරි කෙල්ලෙක් ඇවිල්ල "හායි" කිව්වම උබලට කරන්න තියෙන රාජකාරියත් අමතක වෙනවනෙ...අශ්තත් මාර එවුන් තමා ලෝක නායකය කරන්න හදන්නෙ!:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔවුන් මාව එව්වේ ඔබේ සහයට , මට ඔවුන් භාරදීලා තියෙන්නේ විප්ලවයෙන් පස්සේ පෘතුවියේ බ්‍රමණ වේගය අඩු කරලා ගුරුත්ව බලය අඩු කරන්න , එතකොට අපිටත් ඔවුන් වගේ පියබන්න පුළුවන් වේවි , නුවරින් උඩ පැන්නොත් කොලබින් වැටෙන විදිහට තමා මම සිස්ටම් එක හදන්න යන්නේ සහෝදරයා , මට වැඩිදුර උපදෙස් ගන්න කිව්වේ ඔබෙන් . විප්ලවයට ජයවේවා .....

    28rf52h.gif
    :D:D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,568
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    scaled.php

    ක්ලියො පැට් රා කියන්නේ පිටසක්වල නිර්මානය කරපු කෙනෙක්.ඇය ඉතාම ලස්සනයි.ඇයව ඊජිප්තුවට එව්වේ පිරිමිඩ ආශ්‍රිත යම් කාර්යයකට බව අස්ථා මට පැවසුවා.

    ක්ලියො පැට්රා නම් මාරයි මචන් දැක්කත් නගින තත්වයක් තියෙන්නෙ!:love::lol:
     
    • Like
    Reactions: XpressM and Genuine
    Status
    Not open for further replies.