ඉපදීමත් දුකක් මරණයත් දුකක් ජීවත් වීමත් දුකක්.මැරි මැරි ඉපදෙනව.අපි කරන හොද වැඩ අපිට ඵල දෙනව වගේම නරක දේවල් අපිට ඵල දෙනව.ඒක නිසා තමයි බුදු හාමුදුරුවො කිවුවෙ නිවන් දකින්න උත්සහ කරන්න කියල.ඒ කියන්නෙ ඉපදෙන එක නවත්තන්න.ඒක විතරයි එකම මාර්ගය.යහපත් දෙයක් ලැබෙන්න පින විතරක් මදි.උත්සාහයත් ඕන.පවු කෙරුව කියල පවු ඵල දෙන්නෙ නැහැ.බුදු හාමුදුරුවො කිවුව උත්සාහයෙන් කර්මය යම්තාක් දුරකට පාලනය කරන්න පුළුවන් කියල.ඒ කියන්නෙ ඒ පව නැති වෙන්න ඊට වඩා හොද දෙයක් කරන්න ඕන.අපල වලට කියල ඒක ඒක පින්කම් කරන්නෙ ඒකයි.ඒත් පවු 5 ක් තියනව.කවදාවත් වෙනස් කරන්න බැහැ.ආනන්තරීය පාපකර්ම කියන්නෙ ඒව.බුදු උනා කියලවත් පවෙන් මිදෙන්න බැහැ.බුදු හාමුදුරුවන්ට පිරිනිවන් පන්න යනකොට බොන්න වතුර ටිකක් හොයා ගන්න බැරි උනා.ඒ පරණ පවක් නිසා.වසු පැටියෙක් වෙලා ඉන්න කාලෙ අම්ම වගේ පල්ලෙහායින් වතුර බොනකොට මේ පසු පැටිය ගගේ උඩහට ගිහින් වතුර මඩ කරල අම්මට බොන්න දුන්නෙ නැති නිසා.හරි බන්.
මම කියන්නෙ ඉපදීම දුකක් නේද? උඹ ඒක පිලිගන්නවානෙ??
ඒ කියන්නෙ ඉපදීම දුකක් නම් මියයාම සැපක් වෙන්න ඕනෙනෙ?
ඒහෙම බැලුවාම ඉපදීම දුකක් නිසා ලමයි හදන එක පවක්. ඉපදවීමේ ක්රියාවලියට දායක වීම.
මැරෙන්න පවක්ම ඕනි නැත්නම් , අපිට යහපත් දෙයක් ලැබෙන්න පිනක් තියෙන්නම ඕන නැහැද?
අහ් සොරි බන් මම පස්සෙ දැක්කෙ ආගම් ගැන කතා එපා කියල දාල තියෙනව. එල මචන්.



...eeye balanakota pitu 1270i ada 1283i




pitasakwala galak kapamu?
ow ow!