මචන්ලා මට දැනගන්න ඕනේ Network side එකේ කරන්න හොඳ course ගැන,
මෙන්න මේවා තමා දැනගන්න ඔනේ කරන්නේ....
1. කරන්න තියෙන Academic and professional course මොනවද ?
2. එම පාඨමාලා කල හැකි ස්ථාන මොනවද ?
3. ඔයාලා දැනට කරලා තියෙන course හා ඒවායේ පිළිගැනීම කොහොමද ?
මම දැනට හොයාගත්ත ඒවා ටිකක් පල්ලෙහා දාන්නම්,
හොඳ නරක ඔයාලා දන්න විදියට කියන්න
professional : CCNA,CCNP,N+,MCTS,MCITP
VTA,Lalith Atulathmudali Vocational Training Cente,SLIIT
Winsys,Turnkey,Netassist,IDM,Esoft,bordergateway,
Academic : Certificate Course in Computer Networking & Administration (NIBM)
Diploma in Computer Networks (NIBM)
Diploma in Network Administration (lavtc)
Diploma In Linux Network Administration (lavtc)
Unix/Linux Fundamentals,Network & Systems Administration (UCSC)
Complete Linux Administration Course (ceylonlinux)
Certificate in Computer Networks and Security (Open University)
Diploma in Network Administration (siksil-Sakya)

Last edited: