|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මං ඉන්නව මල්ලිලා. :D හැංගිල නෑ :lol:
:oo::oo::oo:hodhyi ehnam:)

:):):)
කියන්න. හූ හඬවල්, ගැරහුම්, නින්දා, පරිභව, බැණුම්, රැවුම්, ගෙරවුම් මොන දේ ආවත් අපි කෙලින්. ඇස්වලින් කඳුළු වැටෙද්දිත් හිනාවෙන්න පුලුවන් අපිට :rofl:
11.gif
anna ehma enna puluwan nam kawadawath wattana bae katawath:)
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo::oo:hodhyi ehnam:)

    :):):)

    11.gif
    anna ehma enna puluwan nam kawadawath wattana bae katawath:)

    එළ එළ

    ඔව් ඕව ඉතින් එහෙම තමයි. ඒත් හිත කියන එක පුදුමාකාරයිනෙ :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    me tread eke mokada venne

    විශේෂ මුකුත් වෙන්නෙ නෑ. චැට් කරන්න පුළුවන්. නැත්තම් ආදරය, විරහව ගැන කියන්න පුළුවන්.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    එළ එළ

    ඔව් ඕව ඉතින් එහෙම තමයි. ඒත් හිත කියන එක පුදුමාකාරයිනෙ :lol:
    ඔව් මාර ඉක්මනට වෙනස් වෙන්නේ:dull:.ඔයා අදහස් කලේ ඒක නෙමේ කියයි දැන්:eek:.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මාර ඉක්මනට වෙනස් වෙන්නේ:dull:.ඔයා අදහස් කලේ ඒක නෙමේ කියයි දැන්:eek:.

    :lol::lol: මිනිස් හිත කියන එක ගැන තමයි මං අදහස් කළේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් මාත් අදහස් කලේ මිනිස් හිත තමයි:cool:

    ඒක තමයි. ඔයා කිවුව කෑල්ල වැරදියි එතකොට :lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒක තමයි. ඔයා කිවුව කෑල්ල වැරදියි එතකොට :lol::lol:
    මේකද:oo:
    ඔයා අදහස් කලේ ඒක නෙමේ කියයි දැන්:eek:.
    මේ ත්‍රේඩි එකේ ඔයාට රිප්ලයි කරනකොට මීටපස්සේ ඕක දාන්න ඉන්නේ:lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකද:oo:

    මේ ත්‍රේඩි එකේ ඔයාට රිප්ලයි කරනකොට මීටපස්සේ ඕක දාන්න ඉන්නේ:lol:

    ඔව් ඔව් ඒක තමයි කිවුවෙ. අනේ ඇත්තට :lol::lol:

    machan ube pm eka dakka mama eken idea ekak gatta mata ona graphic walata pc ekak hadanna

    ehenum ithin honda vga ekak ehema daala hadanna :D moko adobe CS 6 eevata VGA eka hondavena tharamata hondai :D RAM ekath hondata thiyenavanum hondai :D
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔව් ඔව් ඒක තමයි කිවුවෙ. අනේ ඇත්තට :lol::lol:

    ehenum ithin honda vga ekak ehema daala hadanna :D moko adobe CS 6 eevata VGA eka hondavena tharamata hondai :D RAM ekath hondata thiyenavanum hondai :D
    man japan nandagen prashnayak ahuwa.
    uththarayakuth na eyath na ne :P
     
    Status
    Not open for further replies.