Dambulla cricket ground facing death

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    hena gahanawa

    patta ground eka math gihin thiyanawa match balanna patta ground eka :( :(

    api colombo idan giya match balanna shoi ground eka :( :( oke seat neda pallekale gahuwe :( :(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    hadanna bari nam aluthen ekak hadanna ona
    eka thamai bola achcharyaya kiyanne
    thopilata owa theren naha
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    machan oya ground eke light wala mokakda prashnayak tiyenawa neda ?
    eka hinda neda match gahan neththe ?
    (hariyatama dan nee ehema kathawak ahala tiyenawa)

    ehenam eka hadanna tamai one. moda ewun ne inne owata updes denna
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    දබුල්ලේ පන්සලට අයිති ඉඩමක තමා පිට්ටනිය හදලා තියෙන්නේ තිලංගයා:dull:.ඒක හන්දා ඔය ඉඩමේ අයිතිය පිලිබද ප්‍රශ්නයන් තියෙන්නේ:(.පිට්ටනිය හදනකොටම ඕවා පිලිවෙලක්කරගෙන හැදුවා නම් ඉවරනේ බන්:(.අපරාදේ:dull: .

    ග්‍රව්න්ඩ් එක පංසලට අයිති ඉඩමක තියන නිසා මත්ද්‍රව්‍ය පිළිඹද දැන්වීම්වලට එහෙම හාමුදුරුවො විරුද්ධයි.ගොඩක් තියෙන්නෙම ඒවනෙ..
    World Cup එකට ප්‍රේමදාස ග්‍රව්න්ඩ් එක හදන වෙලාවෙ ඕකෙ තිබ්බ පුටු වගයක් ‍ගලෝලා ප්‍රේමදාස එකට ගෙනල්ලා කියලත් කේස් එකක් ගියා..ඒකට නම් මොනවා වුනාද දන්නෙ නෑ.

    දඹුල්ල ක්‍රිකට්‌ ක්‍රීඩාංගනය ඉදිකිරීම සම්බන්ධයෙන් මගේ සම්පූර්ණ ආශිර්වාදයක්‌ මිස විරෝධයක්‌ නොවීය. මගේ ආශිර්වාදය නොතිබෙන්නට අද දඹුල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයක්‌ නැත. එය මුළු රටම දනියි. එම කතාවද බුලිත විසින් අපහාසය පසුබිම් කර නිර්මාණය කළ අමූලික බොරුවකි.

    ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහානාහිමි
    රංගිරි දඹුලු රජමහා විහාර සංඝ සභාව


    මේක දිවයින පත්තරේ තිබ්බේ මචං මත්ද්‍රව්‍ය පිළිඹද දැන්වීම්ව අවුල නම් සමහර විට ඇත්ත වෙන්න පුලුවන්

     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    අඩෝ ලංකාවේ වන්-ඩේ ගැහුවා ලස්සනම ග්‍රවුන්ඩ් එක...:(:(
    ශික් විතරක් අපරාදේ...:growl::growl:
    පැත්තෙන් තියෙන ඉබ්බන්කටුව ජලාශයත් එක්ක මාර ලස්සනක් මේ ග්‍රවුන්ඩ් එකේ තියෙන්නේ...
    මොකද බන් මේකට උනේ...???:nerd::nerd: දබුල්ලේ පන්සලත් එක්ක අයිතියේ මොකක් හරි කේස් තිබුන නේද...
    මොනවා උනත් ජාතික අපරාදයක් බන්...
    :growl::growl:
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    ලංකාවෙ දේශපාලුවොන්ගෙ තවත් එළ වැඩක්.ලංකාවෙ ගාල්ලෙ එක ඇරුනම තිබුන lively ම pitch එක තම යි දඹුල්ලෙ තිබුනෙ.මුං මේකෙ මැච් සෙල්ලම් කරන්න බැරුවට කිව්වෙ ඒකෙ ලයිට් වල අවුලක් කියලා.ඒත් පොඩ්ඩක් කල්පනා කරලා බලපං light towers හතරක් අලුතින් හැදුවත් මිනිස්සු මැච් එකක් බලන්න එන්නෙ නැති තැනක ground එකක් හදනවට වඩා ඒක ලාබයි.
    මගේ අදහස නම් අඩුම තරමෙ දඹුල්ලෙ ground එක ටෙස්ට් මැච් ගහන්නවත් තියාගන්න තිබුනා.එහෙනම් එළකිරි ම තමයි.අද ලංකාවෙ ගාල්ල ඇරුනම හොඳ lively එකක් තියන තැනක් නැහැ.ඇත්ත ඒකයි.එකක් දැන් හම්බ වෙන්නෙ මැටන් එකක් දාලා පොඩි එවුං ක්‍රිකට් ගහනකොට විතරයි.ඒකත් ඉතින් උන්ට නැති බැරි කම මැටන් එකේ හතරවටේ ලෙලි ගිහිල්ල තිබුනම කොහොමත් ඉතින් පට්ට තමයි.:lol::lol::lol:
    කොහොම උනත් එළකිරි ත්‍රෙඩ් එක මචං .කලින් දීලා නිසා දැන්ම රෙප් දෙන්න බෑලු

    11.gif
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    ten cricket channel එකේ යනවා ලෝකේ ලස්සනම ක්‍රිකට් ග්‍රවුන්ඩ් ගැන ප්‍රෝග්‍රෑම් එකක් එකටත් ලගකදී දබුල්ල ග්‍රවුන්ඩ් එක පෙන්නුවා...:cool:
    මම හිතුවේ නෑ.. ග්‍රවුන්ඩ් එක අතඇරලම දාල කියල මම හිතුවේ පළමු පෙළ මැච්වත් ගහනවා ඇති කියලා... බලාගෙන ගියාම එකවත් නැනේ...:no::no:
    ග්‍රවුන්ඩ් එක කාල අපේ ක්‍රිකට් බෝර්ඩ් එකේ හරක් පැටවූ...:growl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දඹුල්ල ක්‍රිකට්‌ ක්‍රීඩාංගනය ඉදිකිරීම සම්බන්ධයෙන් මගේ සම්පූර්ණ ආශිර්වාදයක්‌ මිස විරෝධයක්‌ නොවීය. මගේ ආශිර්වාදය නොතිබෙන්නට අද දඹුල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයක්‌ නැත. එය මුළු රටම දනියි. එම කතාවද බුලිත විසින් අපහාසය පසුබිම් කර නිර්මාණය කළ අමූලික බොරුවකි.

    ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහානාහිමි
    රංගිරි දඹුලු රජමහා විහාර සංඝ සභාව


    මේක දිවයින පත්තරේ තිබ්බේ මචං මත්ද්‍රව්‍ය පිළිඹද දැන්වීම්ව අවුල නම් සමහර විට ඇත්ත වෙන්න පුලුවන්

    :):):)කොහමවුනත් ක්‍රිකට් පාලක මන්ඩලය තමයි බන් වැරදි:frown:.මතකද ක්‍රීඩකයන්ට පඩි ගෙවන්නත් උන්ට බැරිවුනා:eek:.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :):):)කොහමවුනත් ක්‍රිකට් පාලක මන්ඩලය තමයි බන් වැරදි:frown:.මතකද ක්‍රීඩකයන්ට පඩි ගෙවන්නත් උන්ට බැරිවුනා:eek:.

    :yes::yes::yes:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    හාමුදුරුවෝ කේස් දාන නිසයි මෑච් ගහන්න බෑරි. එයා කොහොමත් ටිකක් බිස්නස් ටයිප් කෙනෙක්.
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ග්‍රව්න්ඩ් එක පංසලට අයිති ඉඩමක තියන නිසා මත්ද්‍රව්‍ය පිළිඹද දැන්වීම්වලට එහෙම හාමුදුරුවො විරුද්ධයි.ගොඩක් තියෙන්නෙම ඒවනෙ..
    World Cup එකට ප්‍රේමදාස ග්‍රව්න්ඩ් එක හදන වෙලාවෙ ඕකෙ තිබ්බ පුටු වගයක් ‍ගලෝලා ප්‍රේමදාස එකට ගෙනල්ලා කියලත් කේස් එකක් ගියා..ඒකට නම් මොනවා වුනාද දන්නෙ නෑ.

    yako hamuduruwo kiwa paliyata ads dan athuwa inna banee.ethokata hamuduruwoda match walata sponser karanne..................moda harak..............hamuduruwo bon nathi eka hari bt oita wada dewal thiyenawa nawaththanna,,,,,,,,,,,,,,add dana ekak nisa mehema wenawa kiyanne aparadayak,,,,,,,,,,,,,:no::no::no::no::no: