ඇයි බන් එකම පින්තූරේ පැය දෙකකට වඩා තියන්න එපා කියන්නේ. TV logo (eg:AXN) දිගටම වැටිලා තියෙනවනේ වෙනස් වෙන්නේ නැතිව.
ekiyanne channel eke udin tiyana logo eka newe
ඇයි බන් එකම පින්තූරේ පැය දෙකකට වඩා තියන්න එපා කියන්නේ. TV logo (eg:AXN) දිගටම වැටිලා තියෙනවනේ වෙනස් වෙන්නේ නැතිව.
![]()
me widihata ena logo eka newe oya kiyanne
menna me wage ena logos
![]()

machang hama film teli drama ekakma 3d welaa da penenn ne ?
kohomada convert karama?
එච්චර ගනං ගන්න එපා බන්. කොම්පියුටරේ ටාස්ක් බාර්එක බලන්න එකම විදියට පැය කීයක් තියේද, ඒ හරියේ පික්සෙල් අව්ලක් වෙන්නේ නෑනේ.
හැබැයි මම දැක්ක ඉස්සර මම වැඩ කරපු කලර් ලැබ එකේ CRT එකක් නම් එකේ දුවන සොෆ්ට්වෙයාර් එකේ විදියට මාක් හිටලා තියෙනවා ඩාර්ක් වෙලා.