ඇයි බන් එකම පින්තූරේ පැය දෙකකට වඩා තියන්න එපා කියන්නේ. TV logo (eg:AXN) දිගටම වැටිලා තියෙනවනේ වෙනස් වෙන්නේ නැතිව.
පික්සෙල්ස් මැරෙන නිසා වෙන්නැති බං. මම හිතන්නේ ටිවී එක හදපුකාට ලෝගෝ එක වෙස් වෙන්න හදන්න තරම් මොලයක් නැති වෙන්න ඇති.

Last edited: