3DTV එකක් ගත්තා ඒත්

SaNDun

Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    උඹේ නොදන්නකම නිසා වෙන්ට ඇති මයෙ හිතේ ඔය!:rofl: මචං භාණ්ඩ දෙකකට නම් දෙකක් තියෙන්නෙ පුක කහනවට වැඩිපුර නම් දාල නෙවෙයි. ඒ දෙකේ භාවිතා වෙන්නෙ එකකට එකක් වෙනස් තාක්ෂණ නිසා. LCD වල මචං ඉලෙක්ට්‍රෝඩ පෘෂ්ඨයක් මත අතුරන ලද liquid crystals, ඉලෙක්ට්‍රෝඩ මගින් ඇති කරන විද්‍යුත් ස්ඵන්ද වලට උත්තේජනය වෙලා විවිද වර්ණ ඇතිකරන එකයි කරන්නෙ. ඒක ප්‍රතිදීප්ත නොවන නිසා image එක පේන්න backlight එකක් උවමනා කරනව. ඒක නිසා LCD වලට backlight එකක් එනව.
    LED display වල තාක්ෂණය ඊට සම්පූර්ණයෙන්ම වෙනස්. LED display වල ඇතිකරන image එක ප්‍රතිදීප්ත නිසා ස්වයංසිද්දවම දීප්තිමත් image එකක් ගොඩනගනවා. backlight එකක් අනවශ්‍යයි.
    මෙතන ඔය ඔක්කොම කියන්න බෑ. මේකට ගිහින් බලපන් දන් නැත්තං!:dull::dull:

    http://en.wikipedia.org/wiki/LED_display
    http://en.wikipedia.org/wiki/Liquid_crystal_display
    ලොලේ ලොල්.. ඔය පෙන්නුවේ උබේ දැනුවත්කම තමයි. මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත එක්කෙනා අරගෙන තියෙන්නේ LED TV එකක්. එකේ තියෙන්නේ LED Back light එකක් විතරයි. ඒ TV එක True LED නෙමෙයි. Display Technology එක LCD. :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ah oka koi LCD/LED ekatath podui machan.. monitor ekakata unath same.. ehema thiyanna epa kiyanne ekama pic eka godak wela thibbama ethana thiyena pixels same out put ekak ena hinda burn wela mark eka hitinna puluwan. ithin e hinda thamai 2 hrs walata wada thiyanna epa kiyanne..

    okata ithin ads ehema yana welawata wena channel ekakata poddak change karala daanna.
    ඒ මොකද බන් ඒ
    මැච් එකක් වගේ බලනකොට චැනල් මාරු කර කර ඉන්න පුලුවනිද බන් :baffled::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් ගෙන්න ගෙන තියෙන්නෙ Panasonic VIERA LCD 32 Inch එකක් බන් මට ඔය කණ්නාඩි දාල බලන සින් සෙට් වෙන්නේ නෑ
    SAMSUNG 5.1 HT එකක් තියෙනවා සුප්පා කොලිටි DVD ටිකක් දාල බලනකොට නිකන් සුපිරිම තමයි කියල වැඩක් නෑ

    ඔය කියන විදියට මචන් ටිවී ලෝගෝ එකක් තිබ්බ කියල ගොඩක් වෙලා අවුලක් වෙන එකක් නෑ ෆුල් ස්ක්‍රීන් ලෝගෝ වගේ එකක් තිබ්බොත් තමයි ඉතින්
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    ලොලේ ලොල්.. ඔය පෙන්නුවේ උබේ දැනුවත්කම තමයි. මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත එක්කෙනා අරගෙන තියෙන්නේ LED TV එකක්. එකේ තියෙන්නේ LED Back light එකක් විතරයි. ඒ TV එක True LED නෙමෙයි. Display Technology එක LCD. :P

    :yes::yes::yes:
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    kohenda 85ta gaththe??

    mama last month LG smart 42 led ekak gaththe 2.39 walata

    singapore walin gaththe. ehe expo wala exhibition thiyenawa. tv anan manan nikan auction walin wage wikunanne. pora kala gihin ganna one. normal smart ekak 42" 75 withara set karaganna thibuna. mata smart ewa wedak nethi hinda 3d ekak gaththa. 3d smart eka 95k withara.
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    singapore walin gaththe. ehe expo wala exhibition thiyenawa. tv anan manan nikan auction walin wage wikunanne. pora kala gihin ganna one. normal smart ekak 42" 75 withara set karaganna thibuna. mata smart ewa wedak nethi hinda 3d ekak gaththa. 3d smart eka 95k withara.

    apita ethin kiya dila hari mehen thama machan
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,174
    930
    113
    ලොලේ ලොල්.. ඔය පෙන්නුවේ උබේ දැනුවත්කම තමයි. මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත එක්කෙනා අරගෙන තියෙන්නේ LED TV එකක්. එකේ තියෙන්නේ LED Back light එකක් විතරයි. ඒ TV එක True LED නෙමෙයි. Display Technology එක LCD. :P
    :rofl: pora kohen hari ussala dapu ekak wage :rofl: nathnam eyata thiyenne OLED TV ekakda danne na :baffled:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අපරාදෙ බන්
    3D TV අරන් තේරුමක් නැ
    දැන් කෙන් බලන්න 3D content උබ ගා තියෙනවනම් අවුලක් නැ
    නිකන් 2D යන එක 3D කරල බලල ේරුමක්ම නැ
    3D films download කරල බලනව කියන එකත් ොරු වැඩක්
    අපෙ ගෙදරින් ගිය සතියෙ බලල බලල Sony Bravia FullHD 40'' එකක් ගෙනාව වොරන්ටි දෙන තැනකින්
    හැබැයි වොරන්ටි එපා කියල ගත්තෙ
    80 කට ගත්තෙ. සීඩ්ල්ස් වොරන්ටටි ඕන නම් 50 ක් ගෙවන්න ඕන
    එපා කියල වොරන්ටි නැතුව ගත්ත

    :shocked:50k.thawa tv ekak ganna puluwan