බොහෝම ස්තුතියි යාලුවා.........එල කොල්ලෙක්නේ උඹ මචන්.......
සෑහෙන්න මහන්සි වෙලා අපේ කස්ටියට ගොඩාක් වැදගත් දෙයක් කියල දෙන්න උත්සාහ කරලා තියනවා.......
ඉතාමත් හොඳට EFI පිළිබඳව කියල දීල තියනවා
තවත් මෙවැනි thread දැමීමට ධෛර්ය ශක්තිය ලැබේව........!
![]()



montero io වල තියෙන engine එකේ තියෙන්නෙ GDI(Gasoline Direct Injection) කියන තාක්ෂණය මචන්. ඒකෙදි petrol කෙලින්ම combustion chamber එකට (දහන කුටීරයට) ඉන්ජෙක්ට් වෙනවා(සාමන්‍ය ක්‍රමයේදි ඉන්ජෙක්ට් වෙන්නෙ intake manifold එකටනේ). මේක Gasoline common rail ක්‍රමය කියල හඳුන්වන්නත් පුලුවන්. මේ engine වල fuel efficiency ගොඩක් වැඩියි. ලංකාවෙ තියෙන ජරා petrol නිසා මේවයෙ injectors වලට තමයි ලොකුම හානිය වෙන්නෙ.montero io, new hilux & kdh වගේ එන්ජාන් වල තියෙන තාක්ෂණය මොකක්ද මචං. මම අහල තියෙනව montero io එකේ තියෙන fuel injection තාක්ෂණය වෙනස් එකක් කියල. ඒ වගේම රත්තරංගේ නූලක දැක්ක අපේ රටේ තියෙන ජරා පෙට්‍රල් නිසා montero io එකට වෙච්ච දේ new hilux & kdh එකටත් වෙනව කියල. මචං පොඩ්ඩක් පැහැදිලි කරපංකො



තෑන්ක්ස් යාලුවා......good thread![]()

එල එල තෑන්ක්ස් මචන්........patta watinawa macho rep added![]()

Thank you Very Much


එහෙම විශේෂ ක්‍රමයක් නම් නෑ මචන් මම දන්න විදිහට, නෝමල් විදිහට service කරන එකයි තියෙන්නේ, අනික මචන් දැන් තියෙන හැම පෙට්‍රල් vehicle එකක්ම වගේ EFi තමයි. ඒ හැම එකකම ECU එකක් තියෙනවා. vehicle එක හෝදද්දි engine එක පැත්තට වැඩිය වතුර විසි වෙන්නෙ නැති වෙන්න හෝදනව නම් එච්චරයි.mcho ethakota ECU unit thiyena vehicle ekak normal widiyata service karanna berida?

thanks macha...patta machan godak watinawa...

thanks macha...Elama Kiri Machoooo
Add rep +++

ජන්තු අයියා;13797114 said:පට්ට මචෝ..හැමෝටම තේරෙන විදියට එලටම තේරුම් කරලා තියෙනවා....දිගටම කරගෙන යමු..

thanks machn...good thread macho..
