හොඳ ෆොටෝ ගන්න හම්බ වුනේ නෑ ඌ එක විදිහකට ඉන්නෙම නැ. මිනිස්සුන්ට මාර බයයි උන්.
කවුද යකෝ තමන් ඇඳන් ඉන්න සරම උස්සන් දුවද්දී උන්ගේ ෆොටෝ ගන්න යන්නේ![]()
කවුද යකෝ තමන් ඇඳන් ඉන්න සරම උස්සන් දුවද්දී උන්ගේ ෆොටෝ ගන්න යන්නේ![]()

හොඳ ෆොටෝ ගන්න හම්බ වුනේ නෑ ඌ එක විදිහකට ඉන්නෙම නැ. මිනිස්සුන්ට මාර බයයි උන්.
![]()

ආයෙ සැරයක් මානසිකව වැටුන කියහන්කෝ...
![]()
එලස්....හොඳ ෆොටෝ ගන්න හම්බ වුනේ නෑ ඌ එක විදිහකට ඉන්නෙම නැ. මිනිස්සුන්ට මාර බයයි උන්.
![]()
මූණෙ පොටෝ එකක් ගහ ගත්තොත් වෝන්ටඩ් ලිස්ට් එකට දාගන්න පුළුවන්නේ...![]()

හොඳ ෆොටෝ ගන්න හම්බ වුනේ නෑ ඌ එක විදිහකට ඉන්නෙම නැ. මිනිස්සුන්ට මාර බයයි උන්.
![]()
කෝ දා දා බලන්න දා...hi guys, මමත් සෙට් වුනා. අද පැය ගානක් සුදුරෙදි හොරු දෙන්නෙක් පස්සෙ එලෙව්වා![]()

වන වන දුවනකොට හිරිකිතේ බැරුව ඇති....ඒක මගුල වගේද බොල අරූගේ නිර්වස්ත්ර ෆොටෝ එකක් ගත්තොත්![]()