2012 Nov 06 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ටී එකක් බීමට යමි :cool:

    මට ඉතිං ටී හදල දෙන්න දේවතාවියක් නෑනේ :sorry:

    ඔන්න ඔහේ මංම හදාගන්නවා :cool:

    එල එල, මිහිරි අක්කට තේ එකක් හදල දීල වරෙන් :rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මුන් කියන කතා වලට මම ලිඳෙද මන්දා :sorry:
    වලෙන් වලෙන් ලිදට...
    68.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටී එකක් බීමට යමි :cool:

    මට ඉතිං ටී හදල දෙන්න දේවතාවියක් නෑනේ :sorry:

    ඔන්න ඔහේ මංම හදාගන්නවා :cool:
    මූ වත්ත වටේ ගිහින් ගෑණුන්ගේ රෙදි හෝදනවා.... ඒත් ඔ‍ය එකෙක් වත් මූට අඩු ගානේ තේ එකක් වත් හදලා දෙන්නේ නෑනේ....:lol::lol::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එල එල, මිහිරි අක්කට තේ එකක් හදල දීල වරෙන් :rofl:

    මූ වත්ත වටේ ගිහින් ගෑණුන්ගේ රෙදි හෝදනවා.... ඒත් ඔ‍ය එකෙක් වත් මූට අඩු ගානේ තේ එකක් වත් හදලා දෙන්නේ නෑනේ....:lol::lol::lol:



    ෂට් ද ෆක් අප් :frown:

    වතුර ලිපේ :lol::lol::lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    සුදුරෙදි හොරාගෙ ගෑනුසතාගෙ වලිගෙ දිග නෑ පිරිමි සතාගෙ වගේ. පාට දුඹුරු පාටයි.වැඩි විස්තර සඳහා ගූගල් දෙයියො අමතන්න."Asian Paradise Flycatcher female" කියල ගහල සර්ච් කරාම එනවා
     
    Status
    Not open for further replies.