නෑ නෑ... ඒම අවුලක් නෑ....මුන් කියන කතා වලට මම ලිඳෙද මන්දා![]()
පට්ට පික්ස් දෙක....

නෑ නෑ... ඒම අවුලක් නෑ....මුන් කියන කතා වලට මම ලිඳෙද මන්දා![]()

ටී එකක් බීමට යමි
මට ඉතිං ටී හදල දෙන්න දේවතාවියක් නෑනේ
ඔන්න ඔහේ මංම හදාගන්නවා

මූ වත්ත වටේ ගිහින් ගෑණුන්ගේ රෙදි හෝදනවා.... ඒත් ඔය එකෙක් වත් මූට අඩු ගානේ තේ එකක් වත් හදලා දෙන්නේ නෑනේ....ටී එකක් බීමට යමි
මට ඉතිං ටී හදල දෙන්න දේවතාවියක් නෑනේ
ඔන්න ඔහේ මංම හදාගන්නවා

එල එල, මිහිරි අක්කට තේ එකක් හදල දීල වරෙන්![]()
මූ වත්ත වටේ ගිහින් ගෑණුන්ගේ රෙදි හෝදනවා.... ඒත් ඔය එකෙක් වත් මූට අඩු ගානේ තේ එකක් වත් හදලා දෙන්නේ නෑනේ....![]()

මම යකෝකවුද යකෝ තමන් ඇඳන් ඉන්න සරම උස්සන් දුවද්දී උන්ගේ ෆොටෝ ගන්න යන්නේ![]()
කියල සුපුන් කීව...
මූ වත්ත වටේ ගිහින් ගෑණුන්ගේ රෙදි හෝදනවා.... ඒත් ඔය එකෙක් වත් මූට අඩු ගානේ තේ එකක් වත් හදලා දෙන්නේ නෑනේ....![]()