මම හිතන්නෙ මුලින් දාල තියන තේරුම රචකයා හිතාගෙන ලියපු එක වෙන්න බැහැ, මොකද මේ සින්දුව තියන ෆිල්ම් එකේ කතාවේ එහෙම එකක් නැහැ.
එකම තමයි මචන් මමත් කල්පනා කලෙ,,,අපි යමක් දකිද්දි එක විවිද කොන වලින් දකින්නවා,,සමහර දෙවල් අපිම සාදාරනය කරනවා,, මොකද එකට හෙතුව වෙන්නෙ අපි ලොකෙ දකින හෑටි...උදාහරනයක් විදිහට කසුන්ගෙ "ඈරබුමක කදුලක් වෙලා" සින්දුවෙ තෙරුම් දෙකක් එලියට එනවා...එකක් අම්මා නෑති එක ,එහෙම නෑතිනම් පෙම්වතිය නෑති එක..එකට එකක් පරස් පරයි,,නමුත් හොදම නිර්මාන,,මිනිස්සුන්ට කෙස් පෑලෙන තර්ක ගෙන්න පුලුවන් නිර්මාන,,මම මෙ සින්දුවට ගොඩාක් ආස කරන එකක්,,නමුත් මෙකෙ ඈත්තටම පසුබිම් උන කතාව අපි දෑන ගන්න ඔනි රචකයා ගෙන් විතරයි