2012 Nov 06 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    බය උන එකක් නෙවෙයි මම කැමති නෑ කවුරුත් ලංකාවේ දේවල් ගැන එකෙකේව කියනවට. මොකද ලංකාවේ අගේ මම හොඳට දන්නවා වෙන රටක ඉන්න හින්ද. ලංකාවේ ඉන්න උන්ට අපේ රටේ අගේ තේරෙන්නේ නෑ
    11.gif
    11.gif
    11.gif
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඒක නම් ඇත්ත බන්. අපි මොන ලොකේ ගියත් අපිට කියලා සැනසීමේ ඉන්න පැලුවන් එකම තැන තමා ලංකාව. කොහේ හිටියත් මෙහෙ වගේ නෑ.

    :):):)


    හැබැයි තියන බය තව ටික කාලෙකින් අපිට අපේ රටත් නැති වෙයිද කියලා.


    අනිවා...
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව


    ඉතින් බං අපිත් කියන්නේ ඒකනේ රට ගැන හිතලවත් මු ඔයිට වඩා ටිකක් හොඳට සලකන්න එපැයි...
    :):):):):)
    වෙන රටක ඉද්දි රටේ අගේ නොදැනෙන එකෙක් ඉන්නව නම් ඌට හොයලා බැට් පාරක් දෙන්න ඕන....
    :lol::lol::lol::lol::growl::growl::growl:



    අපි යද්දිනන් කාටවත් අමුතු විදියකට සලකනවා මම දැකල නෑ :no:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් ‍යනවා බන්... නිදිමතක් ආවා... එහෙනම් හෙටත් සෙට් වෙමු....කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්...:cool::cool::cool:
     
    Status
    Not open for further replies.