බය උන එකක් නෙවෙයි මම කැමති නෑ කවුරුත් ලංකාවේ දේවල් ගැන එකෙකේව කියනවට. මොකද ලංකාවේ අගේ මම හොඳට දන්නවා වෙන රටක ඉන්න හින්ද. ලංකාවේ ඉන්න උන්ට අපේ රටේ අගේ තේරෙන්නේ නෑ
ඒක නම් ඇත්ත බන්. අපි මොන ලොකේ ගියත් අපිට කියලා සැනසීමේ ඉන්න පැලුවන් එකම තැන තමා ලංකාව. කොහේ හිටියත් මෙහෙ වගේ නෑ.
හැබැයි තියන බය තව ටික කාලෙකින් අපිට අපේ රටත් නැති වෙයිද කියලා.
ඉතින් බං අපිත් කියන්නේ ඒකනේ රට ගැන හිතලවත් මු ඔයිට වඩා ටිකක් හොඳට සලකන්න එපැයි...
වෙන රටක ඉද්දි රටේ අගේ නොදැනෙන එකෙක් ඉන්නව නම් ඌට හොයලා බැට් පාරක් දෙන්න ඕන....

දැන් මේක උඹ කියන්නේ හරි රහයි.




GN Machan.මමත් යනවා බන්... නිදිමතක් ආවා... එහෙනම් හෙටත් සෙට් වෙමු....කට්ටියටම සුභ රාත්රියක්...![]()



සුභ රාත්රියක් කිව්ව......mama doi hama denatama suba raatriyak

