2012 Nov 06 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම උඹලට කලින් දාහ ගහන්න දුවනෝ....
    running.gif

    මෙන්න මෙහෙට වර.. ෂොට් එකක් දාන්න....
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රහසින් සැදි පෙම්සිතිවිලි
    ළමැදේ ඔබේ අතුරන්නෙමි
    යුග ගී රැඳි සුලගක් ලෙසින්
    සවනේ ඔබේ රැව් දෙන්නමි...

    දෙනුවන් පුරා ඔබ විඳගන්නෙමි
    හදවතින්ම මා පිලිගත්තා බැඳි
    සිහිනෙන් පවා ඔබ අමත්නෙමි
    ජිවිතේ දී මා පැතු සුපෙම්වතී...

    දෙකුපුල් පුරා තොල් විහිදන්නෙමි
    පෙම් තෙපුල් පුදා තෙරපන විටදි...
    රහසින් පවා ඔබ අමතන්නෙමි
    ආදරයේදි මම ඔබ හට පරදිමි...

    ජිවිතේ සුවඳැති,
    ආදරේ උල්පතේ...
    වරලේ සුවඳ ගෑවී ඔබේ,
    තුරුලේ පහස දැඩිවෙයි මගේ...
     
    Status
    Not open for further replies.