2012 Nov 06 - ElaKiri Radio ! - The ReMix show with DJU9 [2]

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    :frown::frown: බැහැම බැහැ ලු
    vil2_secoue.gif
    කරන්න පුලුවන් දෙයක් කිව්වොත් හොදයිලු :dull:




    telephone.gif
    තවම අන්ධකාරෙලු ද ඉන්නේ :dull:

    ජුන්දන් බලුප් එකක් දා ගත්ත
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,324
    17,290
    113
    තෝ කොහේ ගියද :frown::frown::frown::frown:
    අයියෝ මචං අද ත්‍රෙඩ් එකට සෙට් වෙන්න උනේ නෑනේ.......වහින්න පටන් ගත්තා..:(
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ජුන්දන් බලුප් එකක් දා ගත්ත

    :baffled::baffled: ඔයා ඉන්න රටේ තියෙන බල්බ් බ්‍රෑන්ඩ් එක වෙන්ටැ :oo::oo: කමක් නෑ කොහොම හරි
    bleuantenne10.gif
    හුලු අත්තක් කුරියර් කරන්න හැදුවේ නැත්නම් මං :dull::dull:


    කෝරලේමහත්තයා;13794297 said:
    හොද වෙලාවට කිව්වේ...:oo:

    girl_vain.gif
    මං දන්නවැ නොවැ කෝරාල්ස් ..ඔය වයසක උන්දැලට ඔව්වා ඒ හැටි නිච්චියක් නෑ කියලා :cool::cool:
     
    Status
    Not open for further replies.