දුරකථන කුළුණු වලට විරෝදය
තමන්ගේ ගම් පළාත්වල මිනිස්සු දැනුවත් කරන්න.. මේවා නොමග යවනවා කුළුණු ඉදිකිරීමෙන් අකුණු සැර වදින්නේ කුලුනට එහෙම උන කියල ඒවා බූගත කරන්න ක්රම තියෙනවා. නොදැනුවත් කමින් මෙහෙම විරෝද වෙනකොට අපිට කවදාවත් හොද coverage එකක් ලැබෙන්නේ නෑ.
කුරුණෑගල මල්කඩුවාවේ පෞද්ගලික දුරකතන සමාගමකින් ඉදිකරන දුරකථන කළුනට විරෝධය පා ප්රදේශවසීහු අද උද්ඝෝෂණයක් පැවත්වූහ. කරුණෑගල - මිගමුව මාරගයේ ටයර් පුළුස්සම් පැවැති මෙම උද්ඝෝෂණයට ප්රදේශවාසිහු පිරිසක් එක්වූහ.