දුරකථන කුළුණු වලට විරෝදය

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    දුරකථන කුළුණු වලට විරෝදය

    තමන්ගේ ගම් පළාත්වල මිනිස්සු දැනුවත් කරන්න.. මේවා නොමග යවනවා කුළුණු ඉදිකිරීමෙන් අකුණු සැර වදින්නේ කුලුනට එහෙම උන කියල ඒවා බූගත කරන්න ක්‍රම තියෙනවා. නොදැනුවත් කමින් මෙහෙම විරෝද වෙනකොට අපිට කවදාවත් හොද coverage එකක් ලැබෙන්නේ නෑ.

    කුරුණෑගල මල්කඩුවාවේ පෞද්ගලික දුරකතන සමාගමකින් ඉදිකරන දුරකථන කළුනට විරෝධය පා ප්‍රදේශවසීහු අද උද්ඝෝෂණයක් පැවත්වූහ. කරුණෑගල - මිගමුව මාරගයේ ටයර් පුළුස්සම් පැවැති මෙම උද්ඝෝෂණයට ප්‍රදේශවාසිහු පිරිසක් එක්වූහ.

    a.gif

    s.gif
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    තමන්ගේ ගම් පළාත්වල මිනිස්සු දැනුවත් කරන්න.. මේවා නොමග යවනවා කුළුණු ඉදිකිරීමෙන් අකුණු සැර වදින්නේ කුලුනට එහෙම උන කියල ඒවා බූගත කරන්න ක්‍රම තියෙනවා. නොදැනුවත් කමින් මෙහෙම විරෝද වෙනකොට අපිට කවදාවත් හොද coverage එකක් ලැබෙන්නේ නෑ.

    කුරුණෑගල මල්කඩුවාවේ පෞද්ගලික දුරකතන සමාගමකින් ඉදිකරන දුරකථන කළුනට විරෝධය පා ප්‍රදේශවසීහු අද උද්ඝෝෂණයක් පැවත්වූහ. කරුණෑගල - මිගමුව මාරගයේ ටයර් පුළුස්සම් පැවැති මෙම උද්ඝෝෂණයට ප්‍රදේශවාසිහු පිරිසක් එක්වූහ.

    Kurunegala inne harak ne ban!
     
    • Like
    Reactions: thathsara.sl

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    akunu gahana eka wadi wena eka newi wenne. tower ekata akunu wadinakota ena EM filed eken awata gewal wala equipments damage wena eka.
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    akunu gahana eka wadi wena eka newi wenne. tower ekata akunu wadinakota ena EM filed eken awata gewal wala equipments damage wena eka.

    ehenam Col wala EM field walin equipments damage wenna one. Dannawada Tower keeyakin Col Area cover welada kiyala?
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    නියම මෝඩයෝ සෙට් එකක් කවුද දන්නේ නෑ උන්ට එහෙම කීවේ :lol::lol::rofl::rofl:

    මෝඩ කම නෙමෙයි බන් නොදැනුවත්කම මේ මිනිස්සුන්ට දැනුවත් කරන්න ඕනි බන්.. මෝඩයො කියන්නෙ youtube වීඩියෝ එකකට ලන්කාවෙ ඉදල උද්ගෝශනය කරන්නෙ අන්න උන්ට බන් .
     
    • Like
    Reactions: kmc madushan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මෝඩ කම නෙමෙයි බන් නොදැනුවත්කම මේ මිනිස්සුන්ට දැනුවත් කරන්න ඕනි බන්.. මෝඩයො කියන්නෙ youtube වීඩියෝ එකකට ලන්කාවෙ ඉදල උද්ගෝශනය කරන්නෙ අන්න උන්ට බන් .

    :yes::yes::D