LG phones හොදයි ද බන්ස්?LG phone use කරන අය කවුරුත් ඉන්නවද?මම මේක ගන්න හදන්නේ..ඒකයි.
![]()
![]()
![]()
ela ban kisima awlak na....mage lagath issara thibuna LG ekak...gindara wage wada kara............!!!!
බම්ප් එකක් මගෙන්...
මචන්, ඔය පොඩි ගණන් වල ෆෝන් නම් කේස් කියලයි අබාන්ස් එකේ ෆෝන් Section එකේ උන් නම් කියන්නේ.......![]()
kisima aulak ne ban mamath use karala thiyanawa (1 year)
mama denatath use karanne LG ban.. GD900 Christal
eeye pereda indan touch eke chuuti awlak tiyenawa...but awlak ne ban.. aran 3years witara wenawa
