Machan tracking number eken wenne mokakda ? danna ekke kiyala dendakoo
) ගොඩක් වෙලාවට එන්න පරක්කු එව්වා Item Location Colombo කියල තමයි Update වෙලා තියෙන්නෙ.

පාර්සල් එක තියන තැන track කරගන්න පුළුවන් බං....එත් ඕව හරියට update වෙන් නෑ බං...මේ වගේ සයිට් වලින් පුළුවන් track කරගන්න tracking number එක දීලා.
http://www.packagetrackr.com/
Item එක Seller Ship කළාද නැද්ද කියල බලන්න පුළුවන් එක තමයි ඕකෙ ප්‍රධානම දේ මචං.
Update වෙන්න පරක්කු වෙනවා. Item එක තියෙන තැන ඉතින් බලාගතහැකි එන්න පරක්කු නං. (මෙව්වා අදාළ ලංකාවට විතරයි.) ගොඩක් වෙලාවට එන්න පරක්කු එව්වා Item Location Colombo කියල තමයි Update වෙලා තියෙන්නෙ.
![]()

![]()
meeka order kala Moko kiyanne.

machanla Ebay eke gatta Item ekak labunama aniwaryenma feedback ekak denna onada?feedback ekak dennoth eka apita wasida?komada denne? poddak kiyannakoooooo.....
thanks
Feedback daana eka degollantama vaaasi (positive dammoth). thava ganna kenekuta vunath eeken venne vaasiyak. mokada e item eka ha seller hondai da nadda kiyala balanna puluvanne. positive ha negative feedback valin. anith eka godak velavata seller ta vadaa apita vaasi eeka. moka da seller th oyaata feedback karai. ethakota oyaava trusted buyer kenek vidiyata hadunagannava ebay community eken feedback hondavena tharamata.
oyaage my ebay eke Purchases items valata feedback nokarpuva gana vatenava. eeka click karala gihin denna.
maga yaluwak ga tibb aulak na cam eka godam na qulaity nam na uga eka video ,photos ganna pulwna
යවන්න තියේන්නේ ෆොන් එකක හේඩ්පොන් එකක්...
රේජිස්ටර් කරලා යවන්න කියක් යයිද බන්..
thanks machn...maga yaluwak ga tibb aulak na cam eka godam na qulaity nam na uga eka video ,photos ganna pulwna