My New House

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    bedroom eka paththakata thallu karala
    living area
    dining area
    tv area
    and stair well ekai ekata haduwanam hari( ona thanaka idan loku area ekek penna)
    onenam levels 2kata wage heduwath shape (eka levek ekakin anika adiyak withara ussala) :D

    http://freshome.com/ mama oka bala bala inne hamadama :rofl:
    මාරු සයිට් එක හොදේ
    ඔකේ මෙන්න මේක මම දැක්ක කලින් පට්ට මෙසේ හොදේ
    මමත් කියන්නෙ ඒ බිත්තිය අනවශ්‍යයි කියල

    Xtable01.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔයා වස්තු විද්‍යාව විශ්වාස කරනවානම් මේ ගේ හදන්න කලින් ඒ පිළිබඳව දන්නා කෙනෙක්ට පෙන්නලා ඉන්න, මොකද ගොඩක් ලොකු අඩුපාඩු තියෙනවා....
    ඒවා විශ්වාස කරන්නේ නැත්නම් හදන්න, ඉදිරියට එන (ගේ හැදුවට පස්සේ කඩන්න යන්න එපා ) විවේචන ගනන්ගන්න නැතිව ඉන්න...
    bath room එක සාලයට ඕපන් වැඩි නේද ? එකේ ඉස්සරහ පැත්තේ බිත්තිය ටිකක් ඉස්සරහට ඇදල දොර කවර් කරගන්න පුළුවන් වෙයි.
    එළියේ කාමරයට පිටින් දොරක් දාගත්තොත් එක visitors room එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන් නේද...
    dining area හරියේ නම් පොඩ්ඩක් පළල මදි වගේ, ඔතන මේසය දාල පුටු ටික දැම්මහම වැටෙන යන්න ඉඩ මදි වේවි. මොකද ගොඩක් තැන වලට යන්න වෙන්නේ ඔයා හරහා නිසා...
    මම මේ කියුවේ මට දැනෙන අඩුපාඩු විතරයි, හොඳ දේවලුත් ගොඩක් තියෙනවා ඒවා නොකීවේ ටයිප් කරන්න කම්මැලි නිසා....
    ඉක්මනින් ගේ හදාගන්න ලැබේව කියල ප්‍රර්ථනා කරනවා.....:)
     
    KingAshi

    Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay

    thanx macho.uba architecture kenekda
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක දිග කතාවක් මෙහෙම කියන්න බෑ,
    මම වැදගත්ම දික කියන්නම්....
    මුළු හතර කැපෙන්න රේකා ඇන්දම, ඒවාට දොරවල් අහුවෙන්න බෑ, ඔයාගේ කීපයක් අහුවෙනවා.
    ගෙඉ හරි මැද බ්‍රහ්ම පදය කියල කියන්නේ එතන පෑගෙන්න බෑ, බිත්තියක් උඩට එන්නත් බෑ, පෙන විදියට ඔයාගේ කෑම කාමරේට ඇවිත් පගෙනවා වගේ.
    නන්ද, භද්‍ර, ජය, රික්ත........... ආදී ලෙස ගෙයක් පාද වලට බෙදනවා, ඒවයින් හොඳ පදවලට දොරවල්, බිත්ති එන්න ඕනි...
    බලනවනම් තව ගොඩක් තියෙනවා, ගෙදර වර්ගපලය අරන්, එකට අනුව අය, වැය, නැකත, රාශි, ආඋෂ..... ........... පොරොන්දම් 11 බලනවා. මේකෙන් 7-8 වත් හොඳ වෙන්න ඕනි. උඹේ ප්ලෑන් එකට අදාලව මෙටික නම් බැලුවේ නෑ......:sorry:
    තව සැහෙන්න තියෙනවා.......
    උඹ සිංහල බවුද්ද නම් හා මේවා ගැන ටිකක් හරි හිතනවානම් විතරක් හොඳම දේ ළඟ පාතක ඉන්න වස්තු දන්නා කෙනෙක්ට ප්ලෑන් ඒක පෙන්න ගන්න ඒක.
    මොක නැතත් හොඳ නැකතක් බලල වැඩේ පටන් ගනින්, සමහර විට නැකත් හදන කෙනා ඕක බලල දෙවි......
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    machang oya okkatama kalin estimate ekak ganig aran oya plan eka ubata hadanna puluwan budget ekeda thiyenne balapan
     
    charitharanasingha

    Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    Ela machan congratz, lassanai , hadapuwama pic ekakuth danna, mamath me davasvala geyak ganna try karanava, loan eka approve venakan inne..gaththama mamath dannam pics. anyway ube me ge hadanne koi paththeda, idama ehema kiak unada ?

    Mamath geyak hadanna kiala hithan hitie machan, eth tikak aduwata aluthma honda geyak set una, ita passe hituwa eka ganna. 30 laks, 3 bedroom, kitchen, living,dining,2 bathrooms perch 11.2 near kesbewa.... e gaanata shape kiala hithanava.....
     
    man gatthe trinco walin.mekata tattu 2tama 50 laks wage.land eka 23 perch.gatthe 6 laks.