ඒක දිග කතාවක් මෙහෙම කියන්න බෑ,
මම වැදගත්ම දික කියන්නම්....
මුළු හතර කැපෙන්න රේකා ඇන්දම, ඒවාට දොරවල් අහුවෙන්න බෑ, ඔයාගේ කීපයක් අහුවෙනවා.
ගෙඉ හරි මැද බ්‍රහ්ම පදය කියල කියන්නේ එතන පෑගෙන්න බෑ, බිත්තියක් උඩට එන්නත් බෑ, පෙන විදියට ඔයාගේ කෑම කාමරේට ඇවිත් පගෙනවා වගේ.
නන්ද, භද්‍ර, ජය, රික්ත........... ආදී ලෙස ගෙයක් පාද වලට බෙදනවා, ඒවයින් හොඳ පදවලට දොරවල්, බිත්ති එන්න ඕනි...
බලනවනම් තව ගොඩක් තියෙනවා, ගෙදර වර්ගපලය අරන්, එකට අනුව අය, වැය, නැකත, රාශි, ආඋෂ..... ........... පොරොන්දම් 11 බලනවා. මේකෙන් 7-8 වත් හොඳ වෙන්න ඕනි. උඹේ ප්ලෑන් එකට අදාලව මෙටික නම් බැලුවේ නෑ......

තව සැහෙන්න තියෙනවා.......
උඹ සිංහල බවුද්ද නම් හා මේවා ගැන ටිකක් හරි හිතනවානම් විතරක් හොඳම දේ ළඟ පාතක ඉන්න වස්තු දන්නා කෙනෙක්ට ප්ලෑන් ඒක පෙන්න ගන්න ඒක.
මොක නැතත් හොඳ නැකතක් බලල වැඩේ පටන් ගනින්, සමහර විට නැකත් හදන කෙනා ඕක බලල දෙවි......