දෙකක්. ඕවර්ක්ලොක් කරනව කියන්නෙ සරලව කිවුවොත් ඩිවයිස්වල කොලොක් ස්පීඩ් වෙනස් කරල වැඩි ප්‍රෆෝමන්ස් එකක් ගන්න එක. බයොස් අප්ඩේට් කරනව කියන්නෙ සරලව කිවුවොත් බයොස් චිප් එකේ තියෙන සොෆ්ට්වෙයාර් වර්ෂන් එකට වෙනස් අලුත් සොෆ්ට්වෙයාර් වර්ෂන් එකක් ඇතුළත් කරන එක.




බොහොම ස්තූතියි.බයෝස් අප්ඬේට් කරන්න,පාවිච්චි කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් කියන්න පුළුවන්ද?
Oya dhekama tikak parissamen karanna ona wada... Poddak miss unoth machine ekatabye kiyanna wenne





