winodows 8

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචංලා වින්ඩෝස් 8 හොන්ද ටොරන්ට් එකක් දෙන්නකෝ

    ට්‍රයල්
    බේටා වර්ෂන් නෙවෙයි බන්
    ඊයේ පෙරේදා ආපු ඔරිජිනල් වර්ෂන් එක තියන එකක්
    බූටබල් වෙන්නත් ඕනි
    ඇක්ටිවේටර් එකක් තියන්නත් ඕනි

    ඕස් එක හොන්දයිද බන්ස්
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මෙතන තියෙනවා Retail එක. But not torrent.
    http://www.elakiri.com/forum/showthread.php?t=1501512

    ඕක බාගෙන මේ විදියට KMS එකකින් activate කරගන්න. Crack දාන්න එපා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1502499

    මං දාගෙන ඉන්නේ මේක තමා.අවුලක් නැතුව වැඩ... :):):)

    Edit: This is the torrent of same file.
    http://kat.ph/windows-8-pro-retail-x64-final-eng-with-legit-activation-t6772583.html
     
    Last edited:

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මාත් හොයනවා එකක් බන් සෙට් උනොත් මටත් දියන්
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මෙතන තියෙනවා Retail එක. But not torrent.
    http://www.elakiri.com/forum/showthread.php?t=1501512

    ඕක බාගෙන මේ විදියට KMS එකකින් activate කරගන්න. Crack දාන්න එපා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1502499

    මං දාගෙන ඉන්නේ මේක තමා.අවුලක් නැතුව වැඩ... :):):)

    Edit: This is the torrent of same file.
    http://kat.ph/windows-8-pro-retail-x64-final-eng-with-legit-activation-t6772583.html

    රෛපක් දෙන්න හැදුව‍ා
    ඒත් බැරලු බන්ස්
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    රෛපක් දෙන්න හැදුව‍ා
    ඒත් බැරලු බන්ස්

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Don't activate it with cracks unless KMS servers are not working.
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    kms servers kiyanne mokakda bnz

    මං දුන්න දෙවැනි thread එක කියවපන්.එකේ විස්තර තියෙනවා. KMS ගැන මමත් වැඩි දෙයක් දන්නේ නෑ මචන්. එත් එකෙන් 180 days වලට වගේ active කරගන්න පුළුවන්.
    ඊළගට thread එකේ විදියට media centre key එකක් අරගෙන දැම්මම permenently activate වෙනවා.
    crack එකෙන් කරන්නේ features enable කිරීමක් මිස activation එකක් නෙමෙයි.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙතන තියෙනවා Retail එක. But not torrent.
    http://www.elakiri.com/forum/showthread.php?t=1501512

    ඕක බාගෙන මේ විදියට KMS එකකින් activate කරගන්න. Crack දාන්න එපා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1502499

    මං දාගෙන ඉන්නේ මේක තමා.අවුලක් නැතුව වැඩ... :):):)

    Edit: This is the torrent of same file.
    http://kat.ph/windows-8-pro-retail-x64-final-eng-with-legit-activation-t6772583.html

    මේක හොදයි මමත් මේක තමයි ඩවුන් කලේ තාම දැම්මේ නම් නෑ හැබැයි