"අද ඉපැදුණු නැවුම් ලොවට " great man. my wife is pregnant... tears came to my eyes when i read this. 

"අද ඉපැදුණු නැවුම් ලොවට " great man. my wife is pregnant... tears came to my eyes when i read this.![]()

පට්ටම සහෝ මමත් ආසම සින්දුවක්
[FONT="]හැම හැම පැත්තෙම මගේ මිතුරු මිතුරියන් ආදරේ කලත්.. සත්තකටම මට ආදරයක් කරන්න තියා ඒ ගැන හිතන්නවත් අදහසක් පෙනෙනතෙක් මානයකවත් තිබුනෙ නෑ.. ඇත්තයි නංගි මම හිතුවෙ ආදරේ පස්සෙ පිස්සො වගේ දුවන්නෙ ගෙවල් වලින් ආදරේ නොලැබෙන අය කියලා... සත්තයි මම හිතුවෙ ඒ විදියට...
[/FONT][FONT="]ඉතින් මට ආදරයක් මොකටද ඉහටත් උඩින් ගෙදරින් ආදරය ලැබෙද්දි.. මෙහෙම හිතුවත් අහම්බෙන් වගේ ඔයාව මට මුන ගැහුනෙ.. මතකද ඔයා කතා කලොත් කතා කරනව මිසක මම ඔයාව තඹේකට ගණන්ගත්තෙ නෑ නේද...? දෙවියනේ දැන් ඒ ගැන හිතත්දි මටම පුදුමයි... ඔයා පෙර සන්සාරයේ ඉදන් මගේද...?
[/FONT][FONT="]මටවත් නොදැනි ඔයා මටම ලංවුනේ කොහොමද කියලයි මට හිතාගන්න බැරි.. මගේ හදවතේ ආදරයක් තිබුනෙ නෑ.. මම ඒක හොදටම දන්නව.. ඒත් හදවතේ කොහේදෝ මුල්ලක හැංගිලා තිබ්බ ආදරේ ඔයා දැක්ක... මටත් හොරෙන්ම ඔයා ඒක ටිකෙන් ටික හොරා ගත්ත නේද....? මගේ පුංචි කෙල්ල මගේ හිත මටත් නොදැනී හොරකන් කල හැටි.. මම සැර කරද්දි.. ආඩම්බරකම් දාද්දි... ආදරේ ගැන වචනයක්වත් කතා නොකරද්දි... ඔබත් මගේ ක්‍රමේටම හිටියෙ මටත් වඩා හොදට මාව ඔයා තේරුම් ගත්ත නිසා නේද...? හැම කෙල්ලෙක්ම බොලද ආදරේකට කොච්චර ආසද..? ඒත් පණ්ඩිතය වගේ මගේ ලගට වෙලා හිටියෙ මාව ඕන නිසා මිසක පණ්ඩිත කමක් ඔයාගෙ හිතේ තියෙන නිසා නොවෙයි.. ඒක මට අද දැනෙනවා රත්තරං නංගියේ....[/FONT][FONT="]මටත් හොරෙන් මගේ සිතින්[/FONT][FONT="]බිදින් බිද ආදරය සොරාගෙන[/FONT][FONT="]මගේ සිතම ඔබ රැගෙන ගිහින්
[/FONT][FONT="]දැන් මේක මට මහ පුදුමයක්.. දැන් මම එදා පිස්සුවක් කෝලමක් කියල දැකපු ආදරවන්තයන්ටත් එහා පිස්සුවක් කෝලමක් වෙලා... මම දන්නෙ නෑ ඇයි කියල... කර කියා ගන්නන දෙයක් නැතිව බලාගත්තු අතම ඔහේ බලාගෙන ඉන්නවා මම... ඔයා නැති අඩුව මට දරාගන්න බෑ නංගියේ.. මට මේක ඉවසගන්න බෑ.. ඒ තරමටම මම ඔයාට ආදරේ කරලනේ... ඔයාගේ ආශාවන්... බලාපොරොත්තු හැමදේම මගේ ආදරේ නිසාවෙන් කැප කරල ඔයා හිටපු විදිය මට පුදුමයි මගේ නංගියේ.. ඇත්තටම ඔයා මට මගේ අම්මට සමානයි නංගි... මොකද අම්ම කෙනෙක් විතරයිනේ එහෙම තව කෙනෙක් වෙනුවෙන් තමන්ගෙ හැම ශෛලයක්ම ලේ බින්දුවකම උණුසුමක්ම කැප කරන්නෙ.. අද ඒ ගැන හිතද්දි ඔයා මට නැතිබව දැනෙද්දි මට මොනව කරන්නද කියල හිතා ගන්න බෑ රත්තරං... මම එපා කියද්දි ආ ඔයාට මම මෙච්චර ආදරේ කලා කියල තේරෙද්දි ඔයා දැන් නෑ කියල දැනෙද්දි .. මට එන පාළුව දුක මට ඉවස ගන්න බෑ රත්තරන් නංගි....[/FONT]
[FONT="]බලාගත් වතම බලා සිටින්නෙමි[/FONT][FONT="]සිතාගන්න බෑ කලයුතු දේ[/FONT][FONT="]දරාගන්න බෑ මේරැදු පාලුව[/FONT][FONT="]කෙසේද මා වෙන ඉවසන්නේ
[/FONT][FONT="]මොනදේ දැක්කත් ඒ රූප අතර හොයනව.. මොනදේ ඇහුවත් ඔයාගෙ කටහඩ සොයනව... ඇත්ත එදා මම සිතූ විදියට සිතන අයට මේක පිස්සුවක් වගේ දැනෙනව ඇති... ඒත් මේකම වෙන්න ඇති නේද ආදරේ කියන්නෙ... ඔයා මටත් හොරෙන් මගේ සිතට ලංවෙලා.. මගේ සිත ඔයා අයිති කරගෙන... එහෙම කරල ඔයා යන්න ගිහින්... අනේ ගියපු තැනකින් එන්න... මම දැන් ඒ හිතක් පපුවක් නැති අයිය නෙමෙයි රත්තරං නංගි.... දකින දකින තැන.. අහන අහන තැන විතරක් නෙමෙයි.. හිතට යන්න පුළුවන් තුන් ලෝකෙටම හිත යන්නෙ ඔයා හොයාගෙන.. ඇත්ත ලොකෙටම පේන්නෙ මම පිස්සෙක් වගේ... ලෝකය මොනවද නංගියෝ අපේ ගෙදර අයට පවා මම දැන් පිස්සෙක්.. ඒත් උන් දන්නවයැ මගේ හිතේ උඹ වෙනුවෙන් තියෙන ආදරේ... ඔයා නැතිව මට කාලය ගෙවාගන්න බැරිව විදින දුක.. ඒක එයාල දන්නෙ නෑ ඒක දන්න එකම කෙනා ඔයා නේද..?[/FONT]
[FONT="]ඔබේ රැවම නිති පතා සිටින්නෙමි[/FONT]
[FONT="]සොයා දෙනෙත සිටිනා දසුනේ....[/FONT][FONT="]ගෙවා ගන්න බෑ මේලෙස කාලය[/FONT][FONT="]කෙසේද මා තව ඉවසන්නේ.....
[/FONT][FONT="]දැන් මට ඔයා නැතිව බෑ.. ඒ සුන්දර හොරකම කරපු කෙල්ල මගේ හිතත්, ඇසත්, සවනත් හොයනවනේ... මට තේරෙන්නෙ නෑ.. මේක පිස්සුවක්ද කියලා.. ඒත් මේ පිස්සුව මට සුන්දරයි.. ඒ ඔයා නිසාවෙන්මයි... අනේ මම හිගන්නෙක් වගේ අන්ත අසරණ වෙලා ඉන්නෙ අර පරණ පුරුදු දගකාරකමෙන් මේ මෝඩ අයිය ලගට එන්න... එනව නේද...?[/FONT]

.........................
[/FONT]

සුපිරි

හැමදාම වගේ සුපිරි [FONT="]හැම හැම පැත්තෙම මගේ මිතුරු මිතුරියන් ආදරේ කලත්.. සත්තකටම මට ආදරයක් කරන්න තියා ඒ ගැන හිතන්නවත් අදහසක් පෙනෙනතෙක් මානයකවත් තිබුනෙ නෑ.. ඇත්තයි නංගි මම හිතුවෙ ආදරේ පස්සෙ පිස්සො වගේ දුවන්නෙ ගෙවල් වලින් ආදරේ නොලැබෙන අය කියලා... සත්තයි මම හිතුවෙ ඒ විදියට...

[FONT="]හැම හැම පැත්තෙම මගේ මිතුරු මිතුරියන් ආදරේ කලත්.. සත්තකටම මට ආදරයක් කරන්න තියා ඒ ගැන හිතන්නවත් අදහසක් පෙනෙනතෙක් මානයකවත් තිබුනෙ නෑ.. ඇත්තයි නංගි මම හිතුවෙ ආදරේ පස්සෙ පිස්සො වගේ දුවන්නෙ ගෙවල් වලින් ආදරේ නොලැබෙන අය කියලා... සත්තයි මම හිතුවෙ ඒ විදියට...[/FONT]