2012 Nov 08 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    දැන් උඹල මගෙ මල බතට මොනවද දෙන්නෙ? කරවලයි, වට්ටකයි නම් සෙට් වෙන්නෙ නෑ. චයිනීස් ෆ්‍රයිඩ් රයිස් එකක්වත් දීපල්ලා :rofl:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    tumblr_lseshsmKL11qa4l98.gif

    ඔය ඉන්නේ රන්දිකයා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් උඹල මගෙ මල බතට මොනවද දෙන්නෙ? කරවලයි, වට්ටකයි නම් සෙට් වෙන්නෙ නෑ. චයිනීස් ෆ්‍රයිඩ් රයිස් එකක්වත් දීපල්ලා :rofl:

    පෙරේත තටුවට බෝතලයක් ද ඕන?

    :lol::lol::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් උඹල මගෙ මල බතට මොනවද දෙන්නෙ? කරවලයි, වට්ටකයි නම් සෙට් වෙන්නෙ නෑ. චයිනීස් ෆ්‍රයිඩ් රයිස් එකක්වත් දීපල්ලා :rofl:

    පුන්නක්කුයි වැටකොළු හොද්දයි දෙන්නේ :rofl:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අඩෝ දෙයිය උනාට මටත් නගිනව (යකා) හරිය :growl:
    ලලක්ක දුන්නේ නැත්තං මරාගෙන මැරෙනව :growl:

    ඉතින් මරියන්කෝ... මොකෝ කියන්නේ උඹටත් එලකිරි මරණාධාර සමිතියෙන් ෆියුනරල් එක අරේන්ජ් කරලා දෙන්නද :lol::lol::lol: