Dialog bradband help[උදව්!!උදව්!!]

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    :cool::cool::cool:මචන්ස්ලා මන් ගත්තා ඩයලොග් 3GB කනෙක්ශන් එකක්:cool::cool::cool:


    මචන්ස්ලා මට පොඩ්ඩක් උදව් කරපල්ල මෙකෙ යූසේජ් එක බලාගන්නේ කොහොමද,,එතකොට :growl:ෆප් ඇඩ්:growl: උනාම ස්පීඩ් එක කොහොමද කියලත් කියනවද??
    මට තේරෙන විදිහට එස්.එල්.ටී එකට පුරුදු වෙච්ච අපිට ලිමිටඩ් ඒවා යූස් කරන කතන්දර නන් බොරු බන්,,එකය් මේක ගත්තෙ,,:):):):)

    පොඩ්ඩ්ක් මේ පැකේජ් එක ගැන මාව දැනුවත් කරපල්ලකො,,:oo::oo::oo::oo:
    තව මාලබෙ ස්ය්ඩ් එකට 3ජී සිග්නල් හොදට තියෙද කියලත් කියහල්ලකො..:nerd::nerd::nerd::nerd:



    dial.png

     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    FUP Apply wela thawa 1GB yanakan tikak slow.. download amaru unata web pages nan shape eke load wenawa awulak ma na... But ae 1GB iwara unama nan F _ _ K wenawa. melo magulak karaganna wenne na dial-up wage thama.

    Additional 1GB ganna eka paduy.. 300+VAT = 365/= wage wenawa.

    Mase madadi FUP unoth nan ithin oka polowe gahnna hithenawa :(
     
    • Like
    Reactions: ishanka25

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    usage eka balanna massege ekak yawanda oone>> mbb type karala 678 send karama usage eka enawa :)

    1GB - 3GB full speed 7.2
    3GB - 4GB 384 kbps
    4GB- .......128 kbps :(

    :yes::yes: ow meka thamy speed eka.

    mama pawichchi karanne 2GB eka. (Rs.490/=) eath dan me package eka denne naa ne. eaka nisa oka thamay ganna thiyana package eka.

    Hutch num wikarayak bun. unge mokak hari DNS awlak thiyanawa.:baffled: IP ekath static neweyda koheda. download karana kota IP eka maaru wenawa.:growl:
     
    • Like
    Reactions: ishanka25

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    දන්න තරමින් මාළබේට ඩයලොග් 3G ලෙසටම වැඩ..... :) උඹ දැන් මාළබේද ඉන්නේ බං....??
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    dialog 2hours prepaid packge eka issara 2 hours ivara unama auto disconnect wenawa but dan ithiri salli okkoma kapila thama disconnect wenne ubalageth ehemada???????
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,442
    715
    113
    Sri Lanka
    3GB වලින් cover වෙන්නේ කොහොමද බන් ? මට etisalat 10 GB + hutch 5 GB තිබිලත් මදිනේ