

මචන්ස්ලා මන් ගත්තා ඩයලොග් 3GB කනෙක්ශන් එකක්


මචන්ස්ලා මට පොඩ්ඩක් උදව් කරපල්ල මෙකෙ යූසේජ් එක බලාගන්නේ කොහොමද,,එතකොට
ෆප් ඇඩ්
උනාම ස්පීඩ් එක කොහොමද කියලත් කියනවද??මට තේරෙන විදිහට එස්.එල්.ටී එකට පුරුදු වෙච්ච අපිට ලිමිටඩ් ඒවා යූස් කරන කතන්දර නන් බොරු බන්,,එකය් මේක ගත්තෙ,,




පොඩ්ඩ්ක් මේ පැකේජ් එක ගැන මාව දැනුවත් කරපල්ලකො,,




තව මාලබෙ ස්ය්ඩ් එකට 3ජී සිග්නල් හොදට තියෙද කියලත් කියහල්ලකො..






IP ekath static neweyda koheda. download karana kota IP eka maaru wenawa.
