Lamborghini Aventador ekak ganna hadanne..:P

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
bumblebee.jpg



mama gannawa meeka ..hu hu :love:

meka mage oooooooooi:frown:
 

aruna47

Well-known member
  • :frown::frown::frown::frown:

    ඔන්න ඕකනේ කියන්නේ අරුණ ,,,
    උබ හැමදාම හැමදේම වැරදිපැත්ත විතරයි දකින්නේ:eek::eek::eek:
    පොඩ්ඩක් සදරනවා කල්පනා කරපංකෝ බන් ............ :sorry::sorry::sorry:

    onna okane bn kiyanne....:growl::growl::growl:den meva vedi ganak venne ne...:no::no::no::no:


    අද මම උබලට කියල දෙන්න යන්නේ sport මෝඩෙල් එකේ මාරු බාන්ඩයක් ගැන. උබලට පිරිමි සහ ගැහැණු යන option දෙකකින් මේක ගන්න පුළුවන් convertable තියනවා 4x4 තියනවා.

    මුලින්ම පිරිමි මෝඩෙල්

    sahiwal-400.jpg


    මේ මොඩල් එකේ විසේශත්වය උදේට කඩේට යන්න ඕන නැහැ කිරි ගන්න. 24/7/365 ඕන වෙලාවක අල්ලන පරක්කුවට බඩු එනවා ( ගැනිගේ දෙකයි තියන්නේ මේකේ 4/5 තියනවා )

    088505-indonesia-cow-racing.jpg


    off-road යන හැටි දැක්කනේ. tyre මාරු කර කර ඉන්න ඕන නැහැ. හිර උනා කියල winch ඕන නැහැ.:cool:

    අහ් මිල රුපියල් 3,000 සිට ඉහලට. finance දෙන්නම් දෙකට නැමිලා වරෙන් :lol::lol:

    දැන් ගැහැණු model

    cow.jpg


    මේ මොඩෙල් එකේ ගැහැණු අය ආස හරක් pie. විවිධාකාර pie තියනවා කළු සුදු තමන්ගේ පෙම්වතියට සරිලන pie අරන් දෙන්න. අවුරුද්දක වගකීමක් දෙනවා හරක් pie වලට
    .

    මිල නොමිලේ:lol::lol: