2012 Nov 9 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අහ නිවාඩුනෙ නේද? එළ එළ එහෙනම් සෙට් වෙන්න :D

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඔව් ඔව්. මගෙනම් අද උදේ SLT එකෙන් කතා කරල දැන් Slow නෑ නේද කියල ඇහැවුව. හැබැයි දැන් මේ වැස්සට පස්සෙනම් ටිකක් Slow වගේ ආයිත් :lol::lol:
    හෆො‍යි... ඒ අතින් නම් බෝඩිම සැප‍යි... නැත්තම් මටත් ඔ‍ය සෙතේම තම‍යි...
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    දත් මහතා මීට ඉහතදී මම ඉල්ලපු අමරදේවයන්ගේ ඔබ සුමුදු නෙත් කැලුම් ගීතයත් පුලුවන්නම් මේපාර හරි කවද හරි වෙන දවසක් හරි දෙන්න :cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෆො‍යි... ඒ අතින් නම් බෝඩිම සැප‍යි... නැත්තම් මටත් ඔ‍ය සෙතේම තම‍යි...

    :lol::lol: අනිව අනිව ඒකනම් වෙන්න පුළුවන් තමයි
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අම්මට සිරි කැන්ඩිය
    පිස්සු කොර පුතා කොහෙද මිසින් වෙලා හිටියේ
    කොෂි නංගිට දැන් කොහොමද

    අලෝ බබා...
    වැඩ පටන් ගත්ත නිසා මේ පැත්තේ එන්න වෙලාවක් නැති උනේ බන්..
    වරදක් නෑ සුවයෙන් සිටිනවා :)