2012 Nov 9 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    rain-animated-animation-rain-smiley.gif
    වැස්සේම සෙට් උනා ඔන්න
    energizer.gif



    එල එල සෙට් වෙමු :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කොස්තාපල්;13813131 said:
    ඇත්තට කෝ? මගේ ආදරණීය මිතුරිය ටිටී....

    :oo: ඒක තමා..... කෝ..... අකුණක්වත් වැදිලද මෙයාට......!! :P
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D

    දත් මහතා මම ගිය සතියේ ටිකක් පරක්කු වෙලා ඇහුවේ
    බොහොම ඉස්ටුතියි ඔබ එදා ලබාදුන්නට ගීතය:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුගේගොඩ සයිඩ් එකේ හෙනම අවුලක් තිබ්බ කියල ඊයේ අපු උන් කිව්වා

    ඔව් දවස් 4 වගේ අපිටත් හෙන ස්ලොව් වෙලා තිබුණෙ. අපිවනම් හැබැයි අයිති වෙන්නෙ රත්මලාන එකට. සමහරවිට ඒකෙත් ප්‍රධාන එක නුගේගොඩ ද දන්නෙ නෑ.