Welikada prison unrest

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    මගේ පියා වැලිකඩ බන්ධනාගාරයේ ඉහළ නිලධාරියෙක්. මේක වෙනකොට එයාලා හෙඩ් ඔෆිස් එකේ ඉඳලා තියෙන්නෙ. මුන් ගහන්න හේතුව මේකයි, මේ සර්ච් කරන එක සාමාන්‍යයෙන් කරන්නෙ නිලධාරීන්මයිනෙ. මේකට පොලිස් කාරයො එනවට හිරකාරයො කැමති නැහැ. උන් බද්ධ වෛරයි පොලීසිය එක්ක. මේ සිද්ධිය වෙලා තියෙන්නෙ දරුණුම හිරකාරයො ඉන්න කොටසෙයි. සර්ච් එකට මුන් එන එක අපේ තාත්තට අනුවත් කළ යුත්ත නෙවෙයි. කලිනුත් පහරදීම ඇතිවුනේ පොලීසිය ආපු නිසයි. මේ පාර එස්ටීඑෆ්. මේක කරලා තියෙන්නේ ඇමතිගෙ ඕඩර් එකකට. ඔන්න ඕකයි මේකට හේතුවෙලා තියෙන්නේ. අපේ තාත්තා වෙපන් එක ගන්න යනකොට එස්ටීඑෆ් උන් ඩවුන්පලයන් කියලා කෑගහලා තියෙනවා. ඩවුන් ගියාම ඔළුවට උඩින් උන්ඩ ගිහින් තියෙනවා. ඊට පස්සේ තාත්තවත් පාගගෙන එස්.ටී.එෆ් බුවාලා ටික පස්සට මූව් වෙලා තියෙනවා. ඒකට කණ්නාඩියත් කැඩිලා. ඊට පස්සේ එයා ආයතනෙන් එළියට ඇවිත්. ඒ එනකොට ගල් යනවලු ඔළුව දෙපැත්තෙන්. එයා කියනවා එළියට එන්න හැදුවොත්ලු වෙඩි කන්න හෝ ඔළුවට ගල්පාරවල් කන්න වෙන්නේ. ඇතුළෙ නිලධාරීන් කොටුවෙලා ඉන්නවා. වෙපන්ස් එකසිය ගාණක් ගබඩාවෙ තිබුනා කියලා කිව්වා.

    හේතුව... සරළවම කියනවා නම් බන්ධනාගාර නිලධාරීන් වෙනුවට පොලිස් හා විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඉහල නියෝග මත, සෝදිසි මෙහෙයුම්වල යෙදීම. එයා නම් කියන්නෙ එකෙක් හරි එස්ටීඑෆ් සොල්දාදුවෙක් මළොත් සේරම ක්ලියර් කරලාම දාවි කියලා. මටත් ගොඩක් අප්සෙට්, දරුපවුල් කාරයො ඇතුළෙ හිරවෙලා ඇති. ගෙවල්වල මිනිස්සු කොච්චර ගින්නකින්ද ඇත්තෙ.

    මේවාට හේතු මොනවා උනත් අන්තමේදී මේක බන්ධනාගාර දෙපාර්තමේන්තුව පිටටම හරවයි කියලා තාත්තා කණගාටුවෙන් කිව්වා.

    ආයුධ ගබඩාව වෙනම නෙවෙයිද තියෙන්නෙ :baffled:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    ලොල්. කොහොමත් ඕකේ ඉන්න ජරාව පප්පන්ට නොකියා ගිය එක හොදයි. නැත්නම් එන්න කලින් ඔක්කොම බඩු හංගලා තියෙයි:rofl:
    කොහොමත් ඕකේ වැඩ කරන ගොඩක් උන් හිරකාරයන්ට පුක දෙන උන් නේ:rofl:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    yako yudda tankith genalada oka asse mala janjalayai mun bara awi dala prison eka flat karaida bun
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ලොල්. කොහොමත් ඕකේ ඉන්න ජරාව පප්පන්ට නොකියා ගිය එක හොදයි. නැත්නම් එන්න කලින් ඔක්කොම බඩු හංගලා තියෙයි:rofl:
    කොහොමත් ඕකේ වැඩ කරන ගොඩක් උන් හිරකාරයන්ට පුක දෙන උන් නේ:rofl:

    :rofl::rofl::rofl:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මද විරාමයකින් පසුව අද රාත්‍රී 8.15 ට පමණ යළිත් වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි හුවමාරුව ඇරඹුණු බව එහි සිටින මාධ්‍යෙව්දීහු කියති. වෙඩි හුවමාරුව ඇරඹුණේ පැය දෙකහමාරකට පමණ කලිනි. ආරක්ෂක අංශ ඉතා සංයමයෙන් තත්වයට මුහුණදෙන බව දැනගන්නට ඇත
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    මද විරාමයකින් පසුව අද රාත්‍රී 8.15 ට පමණ යළිත් වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි හුවමාරුව ඇරඹුණු බව එහි සිටින මාධ්‍යෙව්දීහු කියති. වෙඩි හුවමාරුව ඇරඹුණේ පැය දෙකහමාරකට පමණ කලිනි. ආරක්ෂක අංශ ඉතා සංයමයෙන් තත්වයට මුහුණදෙන බව දැනගන්නට ඇත

    සංයමය :rofl:
    යුද්දෙ ඉවර වෙලා කට්ටිය sick එකේ ඉන්නෙ
    වෙඩිතියන්න කිව්වොත් sorry.com තමයි
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ජීවිතේට සල්ලිවත් මොනවාවත් සත පහක් හොරකම් කරලා නැහැ මගෙ තාත්තා. පගා දූෂණ දේවල්වලට උදව් දෙන කෙනෙක් නෙවෙයි. ලක්ෂිත ලක්ෂිතගේ තාත්තා ගැන දන්නවා වගේම තමයි මම මගේ තාත්තා ගැන දන්නවා. ප්‍රතිපත්ති නැති මිනිස්සු ඉන්නබව ඇත්ත. ඒ වුනාට ප්‍රතිපත්තිගරුක මිනිස්සුත් ඉන්නවා කියලා අමතක කරන්න එපා.

    එයා කියන්නෙ එහෙම හොරකම් කරලා ඒවායෙන් දරුවන්ට කන්න දුන්නොත් දරුවන්ටවත් යාදෙන්නේ නැහැ කියලයි. නිල නිවාසවත් ගත්තෙ නැහැ කවදාවත්. ඒකට සමහර නිලධාරී ගහන්න පුළුවන් උපරිමය ගහලා හැමදාම (හැමදාම) ගෙදර යනකොට පරිප්පු කිලෝ දෙකක් ගෙදර ගෙනියනවා කියලා කියනවා මට ඇහිලා තියෙනවා. බන්ධනාගාරය දූෂිත නැහැ පොලීසිය තරම්.
    haa :lol:
     
    හොද මිනිස්සු ඉන්නව මචන් අපි දන්නව :yes:
     
    මෙහෙමයි මචන් , ඕකෙ ගොඩක් ජේලර්ලා යැපෙන්නේ හිරකාරයන්ගෙන් , පිට උන් චෙක් කරන්න එනවට ඒකයි හිරකාරයෝ අකමැති. නැත්නම් ඔච්චර දගලයිද? අනික කොහොමද බන් වෙපන් ගන්නයි , හිරකූඩු ඔච්චර ඇරගන්නයි උන්ට නිකන්ම පුලුවන් උනේ?
     
    • Like
    Reactions: Ayeshlive

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මෙහෙමයි මචන් , ඕකෙ ගොඩක් ජේලර්ලා යැපෙන්නේ හිරකාරයන්ගෙන් , පිට උන් චෙක් කරන්න එනවට ඒකයි හිරකාරයෝ අකමැති. නැත්නම් ඔච්චර දගලයිද? අනික කොහොමද බන් වෙපන් ගන්නයි , හිරකූඩු ඔච්චර ඇරගන්නයි උන්ට නිකන්ම පුලුවන් උනේ?

    සිරා කථාව මචං
    හිරකාර‍යාගේ ගෑනිගේ දුකසැප බලන්නේත් ජෙල්ලෝ තමා
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    20.25
    Heavily armed additional troops have been placed on the walls surrounding the prison. Ambulances have been parked outside the premises and the armed forces are believed to be planning to break into the prison
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    හිරගෙදර කැරැල්ලට සම්බන්ධ හිරකරුවන් පිරිසක් පිටුපස තාප්පය කඩාගෙන පැන යන්නට ඇතැයි බන්ධනාගාර නිලධාරීන්ට සැකයක් පවතී. සිරකරුවන් වෙඩි තබද්දී තවත් පිරිසක් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන පැන ගියේ දැයි සැකයක් පවති.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    20.25
    More than eight bodies were brought to the General Hospital
    20.25
    Heavily armed additional troops have been placed on the walls surrounding the prison. Ambulances have been parked outside the premises and the armed forces are believed to be planning to break into the prison
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    IMG_9766in1.jpg
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    උණ්ඩ ඉවරවෙනකන් දගලයි , ඊලගට කෑමක් තමා ඉතින්
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    හිරගෙදර කැරැල්ලට සම්බන්ධ හිරකරුවන් පිරිසක් පිටුපස තාප්පය කඩාගෙන පැන යන්නට ඇතැයි බන්ධනාගාර නිලධාරීන්ට සැකයක් පවතී. සිරකරුවන් වෙඩි තබද්දී තවත් පිරිසක් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන පැන ගියේ දැයි සැකයක් පවති.

    :shocked::shocked: