ඔන්න පටන් ගත්ත
අඩෝ මාව නයා කරගන්න එපා හරිය

ආ එලකිරියේ ගෑණුන්ගේ **නයා........!!

යුධ පිටියක් වගේ ඇති, බයට වට පිටේ ඉන්න අය ගෙවල් දොරවල් දාල ගිහින් ඇති.....වැලිකඩ පැත්තෙ මොකද වෙන්නෙ?
කට්ටිය ආදරෙන් සිප වැලද ගන්නවලු![]()



ජයන්තයෝ... ලිං මැඩි සම්මානය දිනාගන්න ට්‍රයි එකක් දීපන්... උඹට ගේමක් නෑ....![]()

ඕකා "ගේ"එළකිරි කොල්ලෙක්;13813961 said:

නෙව්ස් බැලූ... මරාගන්නවා

එල මචන් සෙට් වෙමු.......Lyrics අමිල ඇවිල්ලා කියහන්කෝ....![]()






10 GB වලින් මොනවයි බන් කරන්න පුළුවන්![]()

මට බ්‍රවුසින් වලට හොදටම ඈති ඒක.... බාන්න නම් ඉතින් ඔෆිස් තීයෙන්නේ ඒකට තමා......