මම නම් මැරෙන්න ගියත් ඕකුන්ට වතුර පොදක් වත් දෙන්නේ නෑ . 

අද උදේ මාව ඇල්ලුවා කහ ඉරේ නැවැත්තුවේ නෑ කියල. ගෑනියෙක් හිටය pavement එකේ.
කහ ඉරට උන් අවේ නෙට්තම් නවත්තන්න ඕනේ නෑනේ

මගේ liscence ගත්ත නඩු 23 කිව්වා. මම කිව්වා මම වරෙද්දක් කලේ නෑ නඩුවට ගිහිනුත් මම කියන්නේ මාව නිකන් අල්ලලා liscence එක ගත්තේ කියල කියනවා කියලා.

උ පස්සේ එක කිව්වම යන්න කිව්වා මට.

මම කිව්වා අ මනුස්සයව ඇත්තටම පාර පන්නන්න ඕනේ නම් කහ ඉර ලග ඉදන් වාහන නවත්තන්න කියල කහ ඉරට එහා පැත්තේ ඉදන් දඩ කොළ ලියන්නේ නැතුව.

umbalata mehema wela nedda banz....
weccha dewal daapan. unta karanna puluwan dewal tikakuth danna ekek daapan. un thani ekekta dada liyanne be neda?