police හැත්ත

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම නම් මැරෙන්න ගියත් ඕකුන්ට වතුර පොදක් වත් දෙන්නේ නෑ . :growl::growl::growl:
    අද උදේ මාව ඇල්ලුවා කහ ඉරේ නැවැත්තුවේ නෑ කියල. ගෑනියෙක් හිටය pavement එකේ.
    කහ ඉරට උන් අවේ නෙට්තම් නවත්තන්න ඕනේ නෑනේ :eek::eek::eek:
    මගේ liscence ගත්ත නඩු 23 කිව්වා. මම කිව්වා මම වරෙද්දක් කලේ නෑ නඩුවට ගිහිනුත් මම කියන්නේ මාව නිකන් අල්ලලා liscence එක ගත්තේ කියල කියනවා කියලා. :lol::lol:
    උ පස්සේ එක කිව්වම යන්න කිව්වා මට. :rofl::rofl::rofl:
    මම කිව්වා අ මනුස්සයව ඇත්තටම පාර පන්නන්න ඕනේ නම් කහ ඉර ලග ඉදන් වාහන නවත්තන්න කියල කහ ඉරට එහා පැත්තේ ඉදන් දඩ කොළ ලියන්නේ නැතුව. :growl::growl::growl:

    umbalata mehema wela nedda banz....

    weccha dewal daapan. unta karanna puluwan dewal tikakuth danna ekek daapan. un thani ekekta dada liyanne be neda?
    :nerd::nerd::nerd:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    thani ekek ta liyanna ba mama hitanne.
    samahara un ehema tamai bn, chater. hoda ewun inne tikai
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ඕනි තරම් වෙලා තියනව බන් හැබැයි ඒ ඔක්කොම ඩෝප් සීන් :P
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    apo ananthwath wela tiyenwa..95% ewa drink ekak dala enakota tama...eka dawasak ohoma nawattana kiyala,man kivva traffic hinda isarata gihn nawattan kiyala,man hethamak athata gihin nawattan balan hitiya,utama awidinna epa wela atha wanala yanna kivva :lol:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මාව මේ ලගදි ඇල්ලුවා
    වාහනේ බ්රේක් ලයිට් නැතුව
    සීන් එක උනේ මං ටිකක් ඈත ගමකට ගියා ‍වැඩ වගේකට
    උන් පාර අද්දර වාහන චෙක් කරනවා
    මට නවත්වන්න කියලා කිවෘ
    මං උන් ඉස්සරහින් නැවැත්තුවා
    මගේ කරුමෙට බ්රේක් ලයිට් පත්තු වෙලා නෑ
    අරූ මගේ ලයිසන් ඒවා මේවා චෙක් කරලා
    බ්රේක් ලයිට් සීන් එක ගැන දේශනයක් දෙන්න හැදුවා
    මං කීවා ම‍ට දඩ කොලයක් දෙන්න
    මං ඒක ගෙවන්නම් කියලා
    ඌ කියනවා එහෙම දඩ කොල ඉල්ලනන් බැරිලු මේක බරපතල වැරැද්දක්ලු
    මාර්ග අනතුරු වෙන්න පුලුවන්ලු
    හෙනම ටෝක
    මං ඉතන ඉන්න කෙනාට කීවා
    මං කරපු වැරුද්ද ලියාල මගේ ලයිසන් එක අරන් කොලයක් දෙන්න මට පරක්කු වෙනවා කියලා
    අන්තිමට මට දඩ කොලයක් දුන්නා
    උන් කියනවා මට හදලම පෙන්වන්නලු
    ගියා පොලීසියට ලියව ගත්තා දඩ කොලේ
    පෝස්ට් ඔපිස් එක‍ට ආවා ගෙව්වා
    රුපියල් 100යි බන්

    එතනම රෙපායර් කරන තැනකින් ඒක හදාගත්තා
    ලයිසන් එක ගත්තා මම ගෙදර

    මුන් හැදුවේ මචං මාව අන්දලා ජරාවක් කන්න
    කොහොමද සීන් එක
     
    මහ සක්කිලි බල්ලෝ බන් දැන් පොලිසි වල ඉන්නේ
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පොලිසියට ටර්ගට් එකක් තියනවා දවසකට කවර කරන්න නොකෙරුවොත් උසස්වීම් අනන් මනං ලැබෙන්නේ නැහැ
     
    thanujaka

    Well-known member
  • තනි පොලිස් කාරයෙක්ට එහෙම දඩ ලියන්න බෑ මචන්.....අඩුමතරමෙ තනි එකෙක්ට හයි ස්පීඩ් වත් අල්ලන්න බෑ...1951 motor traffic act එකෙ තියෙන්නෙ එහෙමයි....ආයෙ එහේම් සීන් එකක් ආවොත් බය නැතුව කෙලින්ම කතා කරපං...:frown:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මාව මේ ලගදි ඇල්ලුවා
    වාහනේ බ්රේක් ලයිට් නැතුව
    සීන් එක උනේ මං ටිකක් ඈත ගමකට ගියා ‍වැඩ වගේකට
    උන් පාර අද්දර වාහන චෙක් කරනවා
    මට නවත්වන්න කියලා කිවෘ
    මං උන් ඉස්සරහින් නැවැත්තුවා
    මගේ කරුමෙට බ්රේක් ලයිට් පත්තු වෙලා නෑ
    අරූ මගේ ලයිසන් ඒවා මේවා චෙක් කරලා
    බ්රේක් ලයිට් සීන් එක ගැන දේශනයක් දෙන්න හැදුවා
    මං කීවා ම‍ට දඩ කොලයක් දෙන්න
    මං ඒක ගෙවන්නම් කියලා
    ඌ කියනවා එහෙම දඩ කොල ඉල්ලනන් බැරිලු මේක බරපතල වැරැද්දක්ලු
    මාර්ග අනතුරු වෙන්න පුලුවන්ලු
    හෙනම ටෝක
    මං ඉතන ඉන්න කෙනාට කීවා
    මං කරපු වැරුද්ද ලියාල මගේ ලයිසන් එක අරන් කොලයක් දෙන්න මට පරක්කු වෙනවා කියලා
    අන්තිමට මට දඩ කොලයක් දුන්නා
    උන් කියනවා මට හදලම පෙන්වන්නලු
    ගියා පොලීසියට ලියව ගත්තා දඩ කොලේ
    පෝස්ට් ඔපිස් එක‍ට ආවා ගෙව්වා
    රුපියල් 100යි බන්

    එතනම රෙපායර් කරන තැනකින් ඒක හදාගත්තා
    ලයිසන් එක ගත්තා මම ගෙදර

    මුන් හැදුවේ මචං මාව අන්දලා ජරාවක් කන්න
    කොහොමද සීන් එක

    ow ban kalakanni :growl::growl::growl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕනි තරම් වෙලා තියනව බන් හැබැයි ඒ ඔක්කොම ඩෝප් සීන් :P

    :lol::lol::lol::lol:

    Me rate nithiyak naha
    Nithiya thiyenne eka ekkenata ona widiyata .dan balahan kota kota yana bus ekkata overtake kalama u allanwa. kota kota yana bus karayata monawath nah

    eka nam attha...
    unta hodai kaha iri nethi then walain paninna...
    :oo::oo::oo:

    apo ananthwath wela tiyenwa..95% ewa drink ekak dala enakota tama...eka dawasak ohoma nawattana kiyala,man kivva traffic hinda isarata gihn nawattan kiyala,man hethamak athata gihin nawattan balan hitiya,utama awidinna epa wela atha wanala yanna kivva :lol:

    :lol::lol::lol:
    patta oi...

    මහ සක්කිලි බල්ලෝ බන් දැන් පොලිසි වල ඉන්නේ
    :yes::yes::yes::yes:

    පොලිසියට ටර්ගට් එකක් තියනවා දවසකට කවර කරන්න නොකෙරුවොත් උසස්වීම් අනන් මනං ලැබෙන්නේ නැහැ
    :eek::eek:

    matath oya seen ekama una.nadu damme ne.fine ekak gahuwa 500ka.owata nadu danne ne ban
    http://www.elakiri.lk/forum/showthread.php?t=1474102 :P
    ne ban iri kepuwath nadu daanawa,,,
    one nam apita puluwan eka dadayakata harawaganna....

    තනි පොලිස් කාරයෙක්ට එහෙම දඩ ලියන්න බෑ මචන්.....අඩුමතරමෙ තනි එකෙක්ට හයි ස්පීඩ් වත් අල්ලන්න බෑ...1951 motor traffic act එකෙ තියෙන්නෙ එහෙමයි....ආයෙ එහේම් සීන් එකක් ආවොත් බය නැතුව කෙලින්ම කතා කරපං...:frown:

    hm. eda nam dennek hitiya ban...
    :baffled::baffled::baffled:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    තනි පොලිස් කාරයෙක්ට එහෙම දඩ ලියන්න බෑ මචන්.....අඩුමතරමෙ තනි එකෙක්ට හයි ස්පීඩ් වත් අල්ලන්න බෑ...1951 motor traffic act එකෙ තියෙන්නෙ එහෙමයි....ආයෙ එහේම් සීන් එකක් ආවොත් බය නැතුව කෙලින්ම කතා කරපං...:frown:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මාව මේ ලගදි ඇල්ලුවා
    වාහනේ බ්රේක් ලයිට් නැතුව
    සීන් එක උනේ මං ටිකක් ඈත ගමකට ගියා ‍වැඩ වගේකට
    උන් පාර අද්දර වාහන චෙක් කරනවා
    මට නවත්වන්න කියලා කිවෘ
    මං උන් ඉස්සරහින් නැවැත්තුවා
    මගේ කරුමෙට බ්රේක් ලයිට් පත්තු වෙලා නෑ
    අරූ මගේ ලයිසන් ඒවා මේවා චෙක් කරලා
    බ්රේක් ලයිට් සීන් එක ගැන දේශනයක් දෙන්න හැදුවා
    මං කීවා ම‍ට දඩ කොලයක් දෙන්න
    මං ඒක ගෙවන්නම් කියලා
    ඌ කියනවා එහෙම දඩ කොල ඉල්ලනන් බැරිලු මේක බරපතල වැරැද්දක්ලු
    මාර්ග අනතුරු වෙන්න පුලුවන්ලු
    හෙනම ටෝක
    මං ඉතන ඉන්න කෙනාට කීවා
    මං කරපු වැරුද්ද ලියාල මගේ ලයිසන් එක අරන් කොලයක් දෙන්න මට පරක්කු වෙනවා කියලා
    අන්තිමට මට දඩ කොලයක් දුන්නා
    උන් කියනවා මට හදලම පෙන්වන්නලු
    ගියා පොලීසියට ලියව ගත්තා දඩ කොලේ
    පෝස්ට් ඔපිස් එක‍ට ආවා ගෙව්වා
    රුපියල් 100යි බන්

    එතනම රෙපායර් කරන තැනකින් ඒක හදාගත්තා
    ලයිසන් එක ගත්තා මම ගෙදර

    මුන් හැදුවේ මචං මාව අන්දලා ජරාවක් කන්න
    කොහොමද සීන් එක

    Ai Oya ohoma kianne, hema police kenekuma jarawak kanne nehe, eka kiwwe oyage hodata, oyage break light nethi ekata kochchara minissunta accidents wela tiyenawada, eka awawadayak lesa piliganna, dadayak dana eka loku deyak nemei, namuth egolanuth minissune.